IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කුණු කෑම වටලයි

පානදුර නගරයේ ඇති භෝජන ශාලා සහ සුපිරි වෙළෙඳහල් වටලා පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග රැසක් සෞඛය වෛද්‍ය නිලධාරීන් විසින් විනාශ කරනු ලැබීය. මෙහිදී කල් ඉකුත් වූ ආහාර අලෙවි කළ සුපිරි වෙළෙඳහල් තුනක් ඇතුළු වෙළෙඳහල් හතරකට විරුද්ධව නඩු පවරන බව සෞඛ්‍ය නිලධාරීහු පැවැසූහ.



අදහස් (0)

කුණු කෑම වටලයි

ජයතිලක Sunday, 02 February 2014 01:49 AM

මේ වෙළදසැල් වල බිත්තර විකිණීමට තබා ඇත්තේ සාමාන්‍ය රාක්ක වලයි.බිත්තර අනිවාර්යයෙන්ම ශීතකරන වල තැබිය යුතුයි.ශීතකරන වල දමා නොමැති බිත්තර ඉක්මනට නරක් වෙනවා.ලංකාවේ උණුසුම් දේශගුණයට ඒවා ඔරොත්තු දෙන්නේ නැහැ. (නි)

:       0       0

සෑම් Sunday, 02 February 2014 10:08 AM

අනේ ඔය අන්තිම පින්තුරේ තියන තැඹිලි වල්ල දින පැනපු එකක් උනාට විසි කරන්න එපා. (දිල්)

:       0       0

සත්‍යයා Sunday, 02 February 2014 02:25 PM

සුර පුරක්ව තිබු ශ්‍රී ලංකාව අද මිහිපිට අපායක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ නිසයි හොද කෑම වෙනුවට ජනතාවට කුණු වෙච්ච කෑම කන්න සලස්වල තියෙන්නේ. යකා ගේ හැටියටලු විමානේ.(නදී)

:       0       0

තිසල් Saturday, 01 February 2014 05:08 PM

අනේ දෙවියනේ වටලන්නකෝ මාතලේ කඩවල්.අන්තිම අපිරිසිදුයි.නගරසභාව අහක් ඇරලා බලන්නේ නෑ.සති පොළ අපායක්.කැහි හොටු පිරුන පාරේ කුණු වලින් පෙගුන ගෝනි පඩංගු උඩ එළවලු පලතුරු අතුරලා.පත්තර මුද්‍රණ කරන තීන්ත පිළිකා කාරක බව කොතරම් කියුවත් මස් මාළු ඔතල දෙන්නේ පරණ අපිරිසිදු පත්තරවල.ගෙදර ගිහින් බලනකොට පත්තරේ ජරාවයි අකුරු තින්තයි ඔක්කොම මස් මාළු වලට උරාගෙන. නගරසභාවේ අයට කීවත් වැඩක් නෑ.අපි අසරණයි.ලන්කදීපයෙන්වත් මේවා පෙන්වල නිවැරදි කරලා දෙන්න. (දී)

:       0       0

ජනක Saturday, 01 February 2014 06:29 PM

අපි කන්නේම කුනු කෑමද කියල සැකයක්තියෙනවා (දී)

:       0       0

ජෝයි ඩයස් Sunday, 02 February 2014 12:33 AM

ඒ වගේම ප්‍රමිතියට කිරන හොද බඩු විකුණන වෙළෙන්දොත් නෑතුවාම නොවේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site