IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුණු කන්තෝරුවටත් හෙණ ගහයි

ඇල්පිටිය පිටිගල මහවත්ත ප්‍රදේශයේ කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයකට අද (08) පස්වරුවේ අකුණක් වැදීමෙන් එම ස්ථානයේ ගින්නක් හටගෙන ඇති බව පිටිගල පොලිසිය කියයි.

ගින්න නිවීම සඳහා ගිනිනිවන හමුදාව ද කැඳවා ඇති බව එහි ආරංචි කියයි.

FB_20160508_18_43_39_Saved_Picture FB_20160508_18_43_47_Saved_Picture FB_20160508_18_43_55_Saved_Picture FB_20160508_18_44_08_Saved_Picture



අදහස් (0)

කුණු කන්තෝරුවටත් හෙණ ගහයි

අනුර Sunday, 08 May 2016 02:16 PM

නාසය තියාගෙන ඉන්න නැහැ මේ කිට්ටුව අපිට. කන්න බොන්න විදියක් නැහැ. මේ ගැන පරීක්ෂණයක් කළොත් හොඳයි (නි)

:       0       0

රොකී Monday, 09 May 2016 02:02 AM

ආණ්ඩුවේ අනිත් කන්තෝරු ඔක්කොටමත් හෙණ ගහලා වගේනේ. ලියුමක් ලියාපදිංචි තැපෑලෙන් ඇරියත් උත්තරයක් කවදාවත් හම්බවෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site