IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කුඩු නැවේ 13 ක් රිමාන්ඩ්

ඉකුත් අප්‍රේල් 01 වැනි දා හොරොයින් කිලෝ 110 ක් සමඟ දකුණු මුහුදේ දී  අත්අඩංගුවට ගත් නැවේ සිටි ඉරාන, සිංගප්පුරු හා පකිස්ථාන ජාතිකයෝ 14 දෙනෙක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කරනු ලැබුහ.

එයින් සැකකරුවන් දහතුන් දෙනෙකු අප්‍රේල් 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය නියෝග කළාය.

ඉතිරි සැකකරු වන  ඉරාන ජාතික දරුවා (12) ශ්‍රි ලංකාවේ ඉරාන තානාපති කාර්යාලයට බාර දිමට නියමිතය. ඉරාන ජාතික දරුවා මාකෝල ළමා නිවාසයට පරිවාසය සඳහා යොමු කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක දී අත්අඩංගුවට ගත් මුආස් මොහොමඩ් ද පොලිසියට බාර වු සුන්දරගේ සුමුදු තරංග හා බණ්ඩාර අනිල් රොහාන් ද අප්‍රේල් 10 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති.

12965992_909222545864085_1663897206_n 12968566_909222479197425_735979611_n 12935442_909222462530760_10702415_n 12957406_909222495864090_59607713_n 12965940_909222519197421_541487908_n



අදහස් (0)

කුඩු නැවේ 13 ක් රිමාන්ඩ්

නිමල් Thursday, 07 April 2016 10:38 AM

රට වනසන මෙවැනි ද්‍රෝහියන්ට ඉහලම දඩුවම මරණ දඬුවම දිය යුතුයි. (හේ)

:       0       0

අතුල Thursday, 07 April 2016 10:42 AM

මොන අපරාධයක්ද මේ. මේ අයට උපරිම දඩුවම් ලබා දෙන්න.(හේ)

:       0       0

නිහාල් Friday, 08 April 2016 01:41 AM

මේ වැරදිකරුවන් බේරාගැනීමට ඉදිරිපත්වෙන හැම කෙනෙක් ගැනම මට නම් ඇත්තේ තරහක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 16 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 699 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site