බස්නාහිර සහ දකුණු පළාත් සභා ඡන්ද සිදුවීම් 312 ක් වාර්තා වී ඇතැයි කැෆේ සංවිධානය කියයි.
මේ අතරින් වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 16 කි.
එමෙන්ම කඩුවෙල මහනගර සභාවේ සම්පත් මැතිවරණ කටයුතු සදහා යොදා ගැනීම පිළිබදව කැෆේ සංවිධානය මැතිවරණ කොමසාරිස්ට ලිඛිතව දැන්විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අපේක්ෂකයකු ගේ මැතිවරණ ප්‍රචාරක කටුයතු සදහා කඩුවෙල මහ නගර සභාව සතු දේපළ විශාල වශයෙන් භාවිත කරන ආකාරය කැෆේ සංවිධානයට නිරීක්ෂණය කළ බවද එම පැමිණිල්ලේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඩුවෙල පුර සබේ සම්පත් ඡන්දෙට?
අල්විස් Sunday, 23 February 2014 05:59 PM
ජනතාව- ආයුබෝවන්ඩ. කෝ අර නිතිය ක්‍රියාත්මක වෙනවයි?" මැ.කො. - " මට ඇහුණේ නෑ.."(දිල්)
රොජර් - දෙහිවල Sunday, 23 February 2014 10:50 PM
මේ සංක්‍යා ලේඛන දෙන්නේ පුද්ගලික ආයතන නේද? කලිනුත් මැතිවරණ වලදීත් මේවා දුන්න. නමුත් පස්සේ ඔප්පු උනා හුඟක් ඒවා අතිශයෝක්තියෙන් කියලා තිබුණ බව. (නදී)
සතයයා Monday, 24 February 2014 05:27 AM
අවසානයට මැතිවරණ වල "ගුණාත්මක" ප්‍රතිපලය වනාහි මේසා මහජන මුදල් සම්භාරයක් කාබාසිනියා කරමින්, බලයේ ඉන්න මිනිසුන් විසින් දැයේ සම්පත් වැරදි අන්දමට පරිහරණය කරමින් ලබාගත්ත ඊනියා ජයග්‍රහණයක් පිලිබඳ අතීතයට කෙමෙන් දියවී යන බොඳවූ මතකයක් පමණයි.(නදී)
අනිල් Monday, 24 February 2014 09:10 AM
හමිබන්තොට වැඩිම ප්‍රචණ්ඩ ක්‍රියා (අ)