කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නායායෑමෙන් අතුරුදන්වු පස් දෙනකුගේ සිරුරු අඟහරුවාදා (17) සහ අද (18) සොයා ගත් බවත් අනෙක් මළ සිරුර සොයා බ්‍රහස්පතින්දා (19) යළි මෙහෙයුම් අරඹන බවත් මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පැවැසිය.
නාය ගිය ස්ථානයෙන් පිරිමි දරුවන් සිව් දෙනකුගේ හා කාන්තාවකගේ සිරුරු සොයා ගත් බවත් පවතින අධික වර්ෂාව හා අපදාවට ලක්වු නිවෙස් වලට ඉහළින් ඇති කන්දෙන් ඇතිවිය හැකි අනතුරුදායක තත්වය නිසා මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් මත අද දිනයේ මෙහෙයුම් නවතා දැමු බවත් ඔහු කීවේය.
කඩුගන්නාව අලදුවක ඉලුක්වත්ත නිවාස දෙකක් මතට කඩා වැටුණු පස් කන්ද හේතුවෙන් එම නිවෙස් දෙකේ සිටි පවුල් දෙකක මවුවරු දෙදෙනෙක් හා පුතුන් සිවු දෙනෙක් අතුරුදන් ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
770
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
376
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඩුගන්නාවේ පස් යට වැළලුණු සිරුරු පහක් හමුවෙයි