IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කොඩිකාරගේ නඩු දෙකක්ම කල් යයි

බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාරටට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අද (21) විභාගයට ගත් ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා එම නඩු දෙක ලබන ජූනි 24 හා ජූනි 27 දිනවලට කල් තැබීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඇති විශේෂ ජනපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි අවස්ථාවේ එහි ගිය උපාලි කොඩිකාර එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකුගේ සේවයට බාධා කළැයි කියන නඩුව සම්බන්ධ වැඩිදුර විභාගය ජූනි 24 වැනිදාට කල් තැබීමට මහේස්ත්‍රාත් නියෝග කළේය.

අල්ලස් කොමිසමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවූ දින උසාවි නියෝග නොතකා විරෝධතාවයේ යෙදුණැයි උපාලි කොඩිකාර සැකපිට අද අධිකරණයට ඉදිරිපත් කළ අතර එම නඩුවේ වැඩිදුර විභාගයද ලබන ජූනි 27 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

කොඩිකාරගේ නඩු දෙකක්ම කල් යයි

කුමාර් මෙන්ඩිස් Monday, 21 March 2016 07:46 AM

ඔව් ඔව් මේවා කල් යනවා. මොකද හොඳට හොයලා බලලා තීරණය දෙන්න ඕනෑ. (නි)

:       0       0

ප්‍රියාන් Monday, 21 March 2016 08:40 AM

ලංකාවට නිදහස ලැබුනේ ලන්දේසින්ගෙන් කියල සොයාගත් මේ වගේ උගත් අය සහිත ඒකාබද්ධ විපක්ෂය තමයි මේ රටේ ජනතාවට ගැලපෙන්නේ.(ම)

:       0       0

සමන් පෙරේරා Monday, 21 March 2016 05:21 AM

අපිට සේවය කරන්න ආපු අය (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site