IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටි 100ක ව්‍යාජ මුදල් නෝට්ටු අල්ලයි

(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 100ක වටිනාකමට  රුපියල්  5000 ව්‍යාජ මුදල් නෝට්ටු මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන්  තිදෙනෙකු  මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට  ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

සැකකරුවන් තිදෙනා සමඟ ව්‍යාජ මුදල් පාර්සල් 128ක් පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (9)

කෝටි 100ක ව්‍යාජ මුදල් නෝට්ටු අල්ලයි

සිරිබිරිස් Tuesday, 18 August 2020 04:09 AM

ලංකාව දැන් චිකාගෝ වගේ වෙලා. ලෝකයේ තියන දරුණුම අපරාධ මෙහෙ තියෙනවා.

:       130       596

ranaTuesday, 18 August 2020 07:13 AM

අර රටින් එලවපු විජය සහ කණ්ඩායම පට්ට හොරු, මංකොල්ල, දුෂිත පිරිසකගේ ජානවලින්ලුනේ අපි..., ඉතින් පුදුම නොවෙන්න.

:       13       52

Padmapriya Tuesday, 18 August 2020 04:36 AM

චීනයේද මුද්‍රණය කරලා තියෙන්නේ?

:       162       533

kamal Tuesday, 18 August 2020 06:23 AM

ඡන්දේ කාලේ බෙදන්න ගහපුවා.

:       16       152

mahinda Tuesday, 18 August 2020 06:48 AM

කවුද මේ මහමොලකාර දේශපාලඥයා බොහෝවිට පූසෙක් හරි, උකුස්සෙක් හරි විය හැකියි.

:       23       111

sharm warn Tuesday, 18 August 2020 07:42 AM

ආ.. හොඳයි... හරිම සතුටුයි. කරගෙන යන්න.

:       0       15

මොනවා කියනවා ද Tuesday, 18 August 2020 09:30 AM

දැන් බලන්න ලංකාව පරම්පරා ගණනකට වත් ගෙවාගන්නත් බැරි තරම් ලෝකෙට ණය තියෙන රටක, ණය ගෙවාගන්නත් තවත් ණය ගන්නවා.. එත් කාටද කියන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ට සල්ලි නෑ කියලා, මේ තියෙන්නේ ගෙඩි පිටින්.. එතකොට අපේ රටේ තියෙන වාහන...! . ඉතා දියුණු ලොකු ආර්ථිකයක් තියෙන රටවලට දෙවැනි නෑ.

:       4       46

kamal Tuesday, 18 August 2020 11:40 AM

මෙතන මුකුත් හොරබඩු නැත... ගියසැරේ මුහුදින් ආපු නාගයා දීලා ගියාවගෙයි... කළින් සැරේ ආච්චි අම්මට හීනෙන් ගෙනත් දීපුවා තමයි මේ තියෙන්නේ...

:       0       4

Suranga Tuesday, 18 August 2020 11:42 AM

ලියකියවිලිවලින් ලංකාව දුප්පත් වුණාට, ලංකාවේ ලෙවල් එක පේන්නේ කාලෙකින් පස්සේ ලංකාවට ආවහමයි. එයාර් පෝර්ට් එකේ ලෝකෙ තියන වටිනාම මෝටර්රථ ඔක්කොම දකින්න පුළුවන්. ලාංකිකයින් හැටියට අපි සතුටු වෙන්න ඕනේ මෙහෙමවත් ජීවත් වෙනවට... කම්මැලි අය තමයි ගෙදරට වෙලා කකා බිබී ඉඳලා ඕවා දිහා බලලා රවන්නේ...

:       32       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site