IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටි 10ක මත්කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 

යතුරු පැදියකින් රැගෙන යමින් සිටි රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුඹුරුපොළ හන්දියේදී අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
 
අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය නාගොල්ලාගොඩ අඹගමකුඹුර පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
 
දැනට බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට අයත් බව කියන මෙම මත්කුඩු තොගය සැකකරු විසින් ප්‍රවාහනය කර බෙදාහැර ඇතැයි පොලිසිය කියයි.
 



අදහස් (9)

කෝටි 10ක මත්කුඩු සමඟ අයෙක් අත්අඩංගුවට

chamath Thursday, 28 February 2019 05:41 AM

මේ අයව ප්‍රසිද්ධියේ එල්ලන්න .............

:       0       53

hira Thursday, 28 February 2019 05:45 AM

මෙච්චර කුඩු!!!! අල්ලපුව නැවත අල්ලනවද මන්ද. ඡන්දෙත් ලග එනවලු.

:       7       73

sarath Thursday, 28 February 2019 06:02 AM

කුලියාපිටිය දෙමවු පියන්ට තියෙන්නේ කුඩු විකුණන අය ගේ පවුල් පිටින් විනාශ කරන්න. කුඩු විකුණන අතලොස්සක් පවුල් කාල බීල ඇඳලා ඉන්නේ අහිංසක දරුවන් ලක්ෂ ගානක ගේ ජීවිත විනාශ කරලා . විශේෂයෙන් සිල්ලර බඩු කඩවල් එක වර දියුණුවෙලා වගේ පෙනෙනවානම් කුඩු, කේ ජී විකුණන ලකුණු.පොලිසිය හිටියට හරිම අඩුයි මේවගේ තැන හොයනවා .

:       0       83

raajunThursday, 28 February 2019 09:07 PM

ඇත්තටම මෙහෙම උනා පිලිපීනයේ. ගම්මු එකතුවෙලා කුඩු විකුණන පවුල් පිටින් අල්ලලා පොලිසියට බාර දුන්න ටික කලකට ඉස්සර. මට මතක හැටියට පවුල් හතරක්. ලංකාවේ මිනිස්සුන්ට වැඩිය කොන්ද පන තියෙන එවුන් ඉන්නවා පිලිපීනයේ .

:       0       25

Bamunuarachchi Thursday, 28 February 2019 06:06 AM

මෙහෙම මත කුඩු ආනයනයක් ලෝකේ කොහෙවත් නැතුව ඇති විශිෂ්ටයි ............

:       27       83

chris Thursday, 28 February 2019 06:19 AM

මේ ජනාධිපති වැඩක් කරනවා කියල තේරෙන්නේ අහුවෙන කුඩුකාරයන්ගේ ප්‍රමාණයේ හැටියට . ඔබතුමා සමුගන්න කලින් හැම වර්ගයේම හොරුන් අල්ලා දී සමුගන්න

:       4       79

ravi Thursday, 28 February 2019 07:39 AM

කුඩු අල්ලනවා අහන්න දකින්න ලැබුනට , අල්ලන කුඩු වලට මොනවද වෙන්නේ ...??? අල්ලපු කුඩු පරිස්සම් කරන්න බාරදීල තියෙන්නෙත් අපේම හොරුන්ට නේද ???

:       11       43

Aris Thursday, 28 February 2019 08:30 AM

මහා පරිමාණයෙන් කුඩු අහුවුනාට කුඩු ගහන කෙනෙක් නම් අහු වෙන්නේ බොහොම කලාතුරකින්. මේවයි මිළ ගණන් දිහා බැලුවහම කාට අලෙවි කරනවද කියල හිතා ගන්න බැහැ.

:       0       0

Deepasiri Saturday, 02 March 2019 09:31 AM

මොනවා කරන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 157 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 780 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 380 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site