යාල ජාතික වනෝද්‍යානයේ තම්මිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී අක්කර හතරක කංසා හේන් දෙකක් ගිනි තැබූ බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
විනාශ කළ කංසා වලට වටිනාකම රුපියල් කෝටි 10ක් පමණ වන බව ද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටි 10ක කංසා ගිනි දෙවියාට
විජිත බුලත්සිංහල Thursday, 30 January 2014 11:55 AM
මේවා අයුර්වේදයට දෙන්න බැරි ඇයි?(දිල්)
අනුර ශාන්ත Friday, 31 January 2014 09:54 AM
ඇයි මේවා ගිනි තියලා විනාස කරන්නේ ඖෂධ වට්ටෝරු අනුව උසස් ගණයේ ඖෂධ නිෂ්පාදනය කරන්න පුළුවන් ආයුර්වේද වෛද්‍යවරු කොයිතරම් ඉන්නවද අපේ රටේ ඉතින් ඒවා දෙන්නකෝ රජයේ ආයුර්වේද මද්‍යස්ථාන වලට (දිල්)
යසවතී Thursday, 30 January 2014 01:11 PM
මේවා කොලරාඩෝ ප්‍රාන්තයට යවා විදේස විනිමය උපයාගන්න උත්සාහ නොකරන්නේ ඇයි (අ)
ලාල් මහනුවර Thursday, 30 January 2014 09:45 PM
ඔය දුම එකතු කරගන්න විදිහක් නැද්ද අනේ .ළඟ හිටියා නම් ලොකු ගහකට නැගල ඉන්නවා නොමිලේම පාවෙන්න තිබුන. අපරාදේ .(අ)
සත්‍යයා Thursday, 30 January 2014 06:46 AM
බටර් වලට ඉල්ලුමක් නැති වේවි කියා බටර් නිෂ්පාදකයෝ මාජරින් විනාශ කරනවා වගේ වැඩක්. මෙසේ කංසා විනාශ කරන්නේ මතට තිත තියන්න නොවන බව පමණක් සිත තබා ගන්න. (නදී)
දිසා Thursday, 30 January 2014 08:13 AM
ජාතික ආදායම අපරාදේ.(නදී)
පියල් Thursday, 30 January 2014 09:36 AM
කලේ සත්තු නිකන් පිස්සුවෙන් වගේ ඇත්තේ (දී)
ඉන්දික Thursday, 30 January 2014 09:36 AM
මේ වැඩෙන් පරිසරය අපිරිසිදු වෙන්නේ නැද්ද (දී)