ව්‍යාපාරික දින පහක් සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දැමීමට විනිමය සහ සුරැකුම්පත් කොමිෂන් සභාව තීරණය කර ඇත.
රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව නවතා දමන්නැයි කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලය විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් එම තීරණය කර තිබේ.
අප්‍රේල් මස 15 දාතම යටතේ ලිපියක් යොමු කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ඉල්ලීම කර තිබිණි.
සුරැකුම් වෙළෙඳපොළේ අනෙකුත් පාර්ශවකරුවන් මෙන්ම කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය ද ඉහත කී හේතුවම සඳහන් කරමින් එම ඉල්ලීම ම කර තිබිණි.
(055)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොටස් වෙළඳපොල දින 5 කට වහයි
MO77 Saturday, 16 April 2022 04:26 PM
ශ්‍රී ලංකා කොටස් වෙළඳපළ මාෆියාවක්...