මාළිගාවත්තේ මොහොමඞ් සතාක් මොහොමඞ් පාහිම් නම් දෙදරු පියාගේ මරණයට වගකිව යුතු යැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය පොලිසියට නියෝග කළාය. පසුගිය ඔක්තෝබර් 30 වැනිදා එම කාර්යාංශයට ගිය අවස්ථාවේදී ඔහු මරණයට පත්වීම ගැන කොටුව පොලිසිය කළ පරීක්ෂණ ගැන සෑහීමකට පත්විය නොහැකි බව මහේස්ත‍්‍රාත්වරිය කීවාය.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොටුව පොලිසියට දොස් ”පොලිස් පිරිස අල්ලනු”
කුමුදුනී රණවීර Friday, 02 December 2011 07:52 PM
වැරැදි කළොත් කවුරු වුණත් දඩුවම් ලැබිය යුතුමයි