ප්‍රංශයේ පැරිස් නගරයේ නැගෙනහිර පළාතේ පිහිටි පොලිස්ස්ථානයකට, තම සේවාස්ථානයේ ඇති අඩුපාඩ් ගැන පැමිණිල්ලක් කිරීම සඳහා ඇවිදගෙනගිය ජයන්තන් තර්මලිංගම් ( 35 ) නම් ලාංකිකයා ප්‍රංශ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඔහුට විරුද්ධව අන්තර් ජාතික පොලිසිය ත්‍රස්තවාදි ක්‍රියාකාරකම් සම්බන්ධව වරෙන්තු නිකුත් කර තිබීම ඊට හේතුවයි.
මීට පෙරද ඔහු පැරීසියේ උසාවියක් ඉදිරියේ පෙනීසිට ඇපමත නිදහස්වි සිටි අයෙකි. අන්තර්ජාතික පොලිසිය මොහුට චෝදනා කරනුයේ මොහු කොටි සාමාජිකයකු ලෙස ලයිස්තු ගත කැර ඇත.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොටියාට උඩගෙඩි දීලා
තුසිත Wednesday, 15 January 2014 05:52 PM
පාලිතගේ අදහසට මමත් එකඟයි, එකඟ විය යුතුයි (දී)
සුගත් Thursday, 16 January 2014 01:13 PM
සමහර විට මෙයාගේ නමත් කැමරන් ගේ පොතේ මියගිය කෙනෙක් විධියට සදහන් වෙලා ඇති. (දී)
සත්‍යා Wednesday, 15 January 2014 07:27 PM
ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා එල්ල කරන යට උඩගෙඩි දෙන දෙමළ ඩයස්පෝරාව කරන්නෙත් මේ සුත්රයමයි. තමන් අපරාධ කාරයින් බව ලෝකයාට අමතක කරන්න හැර අනික් අයට ඇඟිල්ල දික් කිරීම මොවුන්ගේ නිවට උපක්‍රමයක්.(දිල්)
පාලිත Wednesday, 15 January 2014 07:34 PM
ශ්‍රී ලංකාවේදී අතුරුදහන් හෝ මියගිය අයගේ ලේඛනයක මොහුගේ නම ඇතුලත් වී ඇත්දැයි කරුණාකර සොයා බලන්න (දිල්)
ආරියසේන Wednesday, 15 January 2014 08:26 PM
පාලිත,ඔබ ඉතා වැදගත් අදහසක් ඉදිරිපත් කර ඇත.(අ)
ජගත් Thursday, 16 January 2014 05:25 AM
මේවා සුළුවෙන් හිතන්නේ නැතුව තානාපති කාර්යාලය හරහා සොයාබලන්න ;අනාගතය පැහැදිලි මදි .... (අ)