ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ පැකට් කර අළවි කරන වියළී මිරිස් කුඩු කිලෝ 63000 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පුස් බැදී නරක් වී තිබු මෙම මිරිස් චිනයෙන් ආනයනය කර ඇත. කොළඹ පිටකොටුවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු විසින් ගෙන්වුණු බව කියන මිරිස් තොගයේ වටිනාකම රුපියල් කෝටියකි.
2025 දෙසැම්බර් මස 30
118
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
749
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
371
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටියක පුස් මිරිස් අල්ලයි
සංජු Friday, 13 May 2016 08:38 AM
වෙළද නාමය දැනගන්න පාරිබෝගික අපට අයිතියක් තියනවා (බ)
ධම්ම Friday, 13 May 2016 09:33 AM
රුපියල් කෝටියක් පාඩු විඳින්න මේ ව්‍යාපාරිකයා ලෑස්තිද. මේ මිරිස් මොනයම් මාර්ගයකින් හෝ ඔහු අපට කවාවී. එයට ක්‍රම සහ විධි අපේ රටේ ඕන තරම් තියෙනවා. (අ)
කමනි Friday, 13 May 2016 09:41 AM
අපරාදේ, කලින්ම කුඩු කරලා පාට ටිකක් දාල පැකට් කළානම් ගොඩ. (බ)
සනත් Friday, 13 May 2016 10:52 AM
මිරිස් කුඩු පැකට් මිලදී ගන්න එපා. වියළි මිරිස් කරල් ගෙදරදී කුඩුකර පාවිච්චි කරන්න (නි)
ඉසුරන්දි Saturday, 14 May 2016 04:53 AM
පිටින් ගෙන්වන ඕනෑම ආහාරයක් තුළ වසවිෂ අඩංගුයි. (නි)
සත්‍යයා Friday, 13 May 2016 01:29 PM
ඔය මිරිස් කුඩු ගෙන්නපු එකාගෙම ඇහැට ගහන්න පාවිච්චි කළා නම් ආයිත් ඔය වගේ බඩු ලංකාවට ආනයන කරන්නේ නැහැ. (බ)