IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

වීදුරු  ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට  රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන  අංගනයකදී   වෙනත්  ලොරි රථ වලට  පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු  අද (18)අලුයම   අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි.

එම සැකකරුවන්  සමඟ කහ කිලෝ 33,000ක්,කන්ටේනර් රථ 3ක් සහ ලොරි රථ හතරක්  පොලිසිය භාරයට ගෙන ඇත.



අදහස් (5)

කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට

Pradeep Friday, 18 September 2020 03:20 AM

මේ කන්ටේනර් තුන රේගු පරීක්ෂාවෙන් මිදී වරාය පරිශ්‍රයෙන් එළියට ආව හැටි ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න. අදාල දිනයේදී රාජකාරියේ යෙදී සිටි නිලධාරීන්ගේ මීට ලොකු සම්බන්ධයක් ඇති. මහා පරිමාණයෙන් මත්කුඩු රට තුළට පැමිණෙන්නේත් මෙවන් දූෂිත නිලධාරීන් නිසයි.

:       0       28

prabha Friday, 18 September 2020 09:09 AM

රේගුවේ හොඳ මිනිහෙක් හොයාගන්නවාට වඩා ලේසියි මිනිසෙක් නොමැරුණු ගෙයකින් අබ ඇට ටිකක් හොයාගෙන එන එක...

:       2       79

kamal Friday, 18 September 2020 03:44 AM

ජාතියට කහ සපයන මේ ජාති හිතෛෂීන්ට රාජ්‍ය උපහාර පුදකළ යුතුයි. කහ කුඩු කළත් කහකුඩු කුඩු නෙමෙයි.

:       10       7

mryp Friday, 18 September 2020 05:11 AM

මෙවැනි අභිරහස් මාර්ගවලින් අපේ රටට ගෙනෙන දේවල්වල මොනවගේ ලෙඩ රෝග, දද, කුෂ්ඨ අරගෙන එන නිසා කිසිවෙකුත් නොදන්න නිසා පරිභෝජනයට නුසුදුසු බව හෙළිකරලා ඉක්මණින් විනාශ කළ යුතුයි. ඒ වගේම කොරෝනා නීති යටතේ මොවුන්ට දඬුවම් කළ යුතුයි..

:       0       9

Nihal Saturday, 19 September 2020 08:47 AM

අනිවාර්යයෙන්ම... කහ විනාශ කළ යුතුයි.. මත්කුඩු නැවත විකිණිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site