IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොටබකිනියේ කෝණ මංගල්‍යය සරුවෙයි

ආදි වාසීන්ගේ කෝණ මංගල්‍යය පසුගියදා මහියංගණය කොටබකිනිය ආදිවාසී ජන උරුම කේන්ද්‍රයේදී පැවැත්විණි.

‘ආදිවාසීන්ගේ කෝණ මංගල්‍ය පරම්පරා පොජ්ජට ගැලපුම් පොජ්ජ මන්දු වන සෙල්ලම් පොජ්ජවල් තිබෙන බවත් මේ රට පොජ්ජේ අනිත් උත්සව වල සෙල්ලම් පොජ්ජවල් මේ සමාජයේ පාරම්පරිකව මන්දු වන එක කුදු‘ බව ආදිවාසී නායක උරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී පැවැසිය.

මෙහි තවත් විශේෂත්වයක් වූයේ තරග වලට සහභාගිවන සියලුම තරග කරුවන්ට ත්‍යාග ලබා දිම බවත් වන්නිල ඇත්තෝ කීය.

මෙහි පවත්වන තරග වල තම පරම්පරාවට අයත් ඊතල දුන්නෙන් විදිම කාන්තා හා පිරිමි, දිගම හූව, හොඳම වලස් පොරය, හොම ටික් මැරීම, හොදම ගෝත්‍රික ගීතය, හොදම හබක් ඇටවීම, හොදම බඹර කැපීම, හොදම ගෝත්‍රික රැවුල, වී ඇහිලීම, ලීයෙන් පොල් ගෑම ආදි පරම්පරාගත තරග 38 ට අධික ප්‍රමානයක් පැවැත්විණි.

vlcsnap-2016-04-26-01h25m13s133 vlcsnap-2016-04-26-01h27m43s92 vlcsnap-2016-04-26-01h29m03s124 vlcsnap-2016-04-26-01h32m44s34 vlcsnap-2016-04-26-01h34m05s70



අදහස් (0)

කොටබකිනියේ කෝණ මංගල්‍යය සරුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site