IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


‘කොටින්ට යුද සැමරුම් තියන්න ඉඩ දෙන්නේ නෑ‘

කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු යුද සැමරුමකට ඉඩ නොදෙන බවත් එවැනි දෑ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට දන්වා ඇති බවත් ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පවසයි.

යහපාලන රජයේ පිරිසක් ඝාතනය කිරීමේ සූදානමක් පවතින බව රජයේ කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පළ කළ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් බුද්ධි අංශවලට තොරතුරු වාර්තා වී නැති බවද ඒ මහතා කීවේය.

මේ වසරේ රණවිරු සැමරුම මැයි 18 වැනිදා සවස 4ට බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී පැවැත්වෙන බවද ආරක්ෂක රාජ්‍ය ඇමැති සඳහන් කළේය. පසුගිය වසරවල මෙන් හමුදා ප්‍රදර්ශනයක් නොපවත්වා ඒ සඳහා යන මුදල් රණවිරු සුබ සාධනයට යොදවන බවද ඒ මහතා පැවසීය.

Web_2016513ruwan9925



අදහස් (0)

‘කොටින්ට යුද සැමරුම් තියන්න ඉඩ දෙන්නේ නෑ‘

ශ්‍රී පාලි Friday, 13 May 2016 02:36 PM

තැටිය රත් කර ගත් වෙලේ රොටිය හදා ගත් අය නේද (බ)

:       0       0

හිමාල් Friday, 13 May 2016 10:12 PM

අනවශ්‍ය විදියට බලය පාවිච්චි කරන්න ඔවුන්ට ඉඩනොතැබිය යුතුයි. අපේ රණවිරුවන් අපිට සම්පතක් (නි)

:       0       0

ජෙයම් Friday, 13 May 2016 09:45 AM

රාජිත බොරු කීවේ සහ බැසිල්ව යෝෂිතව ඇරස්ට් කළේ වැට් නිසා ආන්ඩුවට බනින ජනතාවගේ මානසිකත්වය වෙනතකට ගන්න මිසක රාජිතට සාක්කි තිබිලා නෙමේ. කොහොම වුනත් මිනිස්සු මේවට පට ගාල අහුවෙනවා. (බ)

:       0       0

සඳුන් Saturday, 14 May 2016 12:11 AM

ජවිපෙ අය ඉල් සමරුව තියනවා නේද? ඒක නිවැරදිද? (නි)

:       0       0

අන්තෝනි Saturday, 14 May 2016 12:26 AM

ඒ මුදල් රණවිරු සුබසාධනයට යොදන එක නම් ඉතා හොඳයි (නි)

:       0       0

පෙරේරා Friday, 13 May 2016 10:16 AM

ඉස්සරනම් රණවිරු සැමරුම තිබුනේ මහනුවර මයිලපිටිය රණවිරු ස්මාරකය ලග.එතනට ගියාම දැනෙන සංවේදීතාවය ගැන කියන්න බැහැ.නීල් ඩයස් මහත්මාගෙන් පසු පෙරලුනා.දෙන රණවිරු අධිකාරිය දේශපාලන අධිකාරියක් වෙලා ඉවරයි. (හේ)

:       0       0

ආර්. වික්‍රම Friday, 13 May 2016 11:31 AM

මේක මේ කොටි සැමරුම කියලා නෙමෙයි පටන්ගන්නේ. හැබැයි අවසන් වෙන්නේ කොටි සමරලා තමයි! (නි)

:       0       0

රංචාගොඩ Friday, 13 May 2016 11:34 AM

ජෙයම්, අපිට නම් එ්ක තේරෙනවා. හැබැයි තවමත් ඉන්නවා නොතේරෙනවා වගේ කට්ටියකුත්! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 14 May 2016 04:53 AM

රජයේ හමුදාවට විරුද්ධව සටන් වදින ඕනෑම කල්ලියක් හෝ සංවිධානයක් ත්‍රස්ත සංවිධානයක් වියයුතුය. එවැනි කල්ලි, සංවිධාන වල සැමරීම් වලට ඉඩ නොදිය යුතුය. (නි)

:       0       0

ඩිල්ෂාන් Friday, 13 May 2016 12:53 PM

බදු වැඩි වෙනවා, ඇමතින්ට කාර් ගෙන්වනවා. (බ)

:       0       0

සුමුදු Saturday, 14 May 2016 05:46 AM

සම්පුර්ණයෙන් වැරදි අදහසක් දීලයි මේ සැමරුම වුණත් කරන්නේ. මේවා ත්‍රස්තවාදය කරපු අයගේ (නැවතත් කරන්න) ඉදිරි සැළසුම් (නි)

:       0       0

අනුර Friday, 13 May 2016 01:28 PM

ඡන්දය තියන්න පිළිතුරු නිසි පියවර අපෙන් (බ)

:       0       0

සාගල Saturday, 14 May 2016 06:24 AM

කොටි සැමරුම් එපා. යුද්ධයෙන් උතුරේ දකුණේ මියගිය රණවිරුවන් ඇතුළු සියලුදෙනා සමරමු. ජාති බේද නවතමු (නි)

:       0       0

රොහාන් Friday, 13 May 2016 02:10 PM

රාජිත මංගල එස් බ් ගල්පැලෙන බොරු කියන්නේ ඒක තමයි එයාලගේ ආණ්ඩු පෙරළීමේ රහස (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site