දිවා රෑ නිවසට ආ බව කියන නාගයකු පළවා හැරීම සඳහා ගාල්ල කට්ටඩියකු ගම්පොළ දිඹුල්පතනේ 47 හැවිරිදි කතකගෙන් රුපියල් 20,000ක් ගෙන දෙහි හිර කිරීමේ කොඩිවිනයක් කපා පළාගිය බව පොලිසිය කියයි.
අසනීප වූ කාන්තාව රෝහලට ගෙන ගිය බවත් එහිදී ඇගේ ජනනේන්ද්‍රියෙන් දෙහි ගෙඩි දෙකක් ඉවත් කළ බවත් වෛද්‍යවරු කියති.
2025 දෙසැම්බර් මස 30
16
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කට්ටඬියාගෙන් තක්කඩි වැඩක් : හිර කළ දෙහි රෝහලේදී එළියට
ලුම්බිණි Thursday, 07 April 2016 10:07 AM
අරුම පුදුම කොඩිවින කැපීමක් නේ මේක. (අ)
සුරේන් කන්නන්ගර Thursday, 07 April 2016 10:34 AM
සුමිත් මහත්තයෝ, රැවටීමේ උපන් හපන් අය තමයි දකුණේ ඉන්නේ. ගගෙන් මෙහා උදවිය පමණක් නෙවයි, නරින්වත් රවටන්න පුළුවන් මේ උදවියට (අ)
සුරේන් කන්නන්ගර Thursday, 07 April 2016 06:22 AM
ගාල්ලේ කට්ටඩියෙක් ආ! බෙන්තර ගඟෙන් එහා පැත්තේ අයියල නංගිලා සේරම එකයි. බලාගෙන ගියහම !(රේ)
ආසිරි Thursday, 07 April 2016 06:31 AM
මොන තරම් දැනුවත් කලත් මේ මිත්‍යා විශ්වාස දුරු නොවීම ඉතා කණගාටුවට කරුණකි (රේ)
ඉනෝකා Thursday, 07 April 2016 06:37 AM
මේවාට ඉතින් මොනවා කියන්නද..?නිවසට ආපු නයාව පලවා හරින්න රුපියල් 20,000ක්...කවදාවත් හැදෙන්නේ නැති මිනිසුන්....මේ මිත්‍යා විශ්වාසයන්ගෙන් මිදී,අපේ මිනිසුන් කවදාක නවීන ලෝකයට අවතීර්ණ වෙයිද.?(රේ)
සුමිත් Thursday, 07 April 2016 07:27 AM
සුරේන් කන්නංඟර , දකුණේ මිනිස්සු බෙන්තර ගගෙන් එහා තමා, මට දුක ගගෙන් මෙහා උදවිය අපට රැවටෙන එකනේ බොහොම පහසුවෙන් (බ)
නිශාන්ත Thursday, 07 April 2016 02:02 PM
මේ දියුණු ලෝකයේ මිනිස්සු ඇයි තවමත් මෙහෙම දේවල් විශ්වාස කරන්නේ? (නි)
අමිල Thursday, 07 April 2016 08:43 AM
අපේ මිනිස්සු තවමත් මේ දේවල් විශ්වාස කරනවනේ (නි)
සත්‍යපාල Thursday, 07 April 2016 08:51 AM
මේ 21 වෙනි සියවසේ ජනතාව බුද්ධිමත් වියයුතුය. (නි)
මුණසිංහ Friday, 08 April 2016 02:26 PM
සුරේන් කන්නන්ගරගේ පරාජිත පිළිගැනීම ගැන අපට දුකයි. (බ)
විජිත Thursday, 07 April 2016 09:27 AM
ඕක වෙන කොහෙවත් හිර නොකරපු එක හොඳයි ඉතා කණගාටුවනවා (අ)