කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද පැවැත්විණි. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාශංයේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් මෙහි පැමිණි ශ්‍රී ලාංකීය හා ඉන්දියා වන්දනාකරුවන් පන්දාස් හාරසියයකට ආසන්න පිරිසකට අවශ්‍ය සියලූ පහසුකම් සපුරා තිබිණි.
ආචාර්ය තෝමස් සෞන්දනායගම් පිල්ලෙයි යාපනය රදගුරුමෝ ප‍්‍රධාන දේව මෙහෙය පැවැත්වූහ. උතුරු නාවික පෙදෙස බාර ආඥාපති රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේ ගුණරත්න, යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යාපනය දිසාපතිනි ඉමෙල්ඩා සුකුමාර් මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කච්චතිව් මංගල්‍යයට පන්දහසක් ඉන්දියාවෙනුත් එයි