IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කුකුල් හොරා මාස 15 ක් හිරේ

රුපියල් තුන්සීයක් වටිනා කුකුලෙකු සොරකම් කළ සරත් කුමාර නම් පුද්ගලයෙකුට බලපිටි මහේස්ත්‍රාත් අසංග බෝදරගම  මහතා විසින් බරපතල වැඩ  සහිතව මාස 15 ක සිර දඩුවමක් නියම කළේය.



අදහස් (0)

කුකුල් හොරා මාස 15 ක් හිරේ

සරත් Saturday, 21 December 2013 06:56 PM

නීතිය කියන්නේ හරියට මකුළු දැලක් වගේ දෙයක්. ලොකු සතුන් කඩාගෙන යනවා. පොඩි සතුන් අසුවී මියයනවා. (නදී)

:       0       0

ගමගේ Saturday, 21 December 2013 07:09 PM

කුකුල්ලු හොරකම් කරන්නේ නැතිව මල්ලිට තිබුනේ වෙන ව්‍යාපාරයක් කරන්න.(නදී)

:       0       0

පතිරාජ කුවේට් Saturday, 21 December 2013 07:25 PM

මෙහෙම තමයි දඩුවම් දෙන්න ඕනේ. ලොකු ලොකු වැරදි කරන අ‍යටත් මෙයිට වඩා දඩුවන් දෙන්න. (නදී)

:       0       0

ටිකිරි බංඩා Sunday, 22 December 2013 11:27 AM

මේ විදියට දඩුවම් දුන්නම ඉතින් කෝටි ප්‍රකෝටි ගනන් ලොකු හොරකම් කරන අයව ජීවිතාන්තය දක්වා සිරේ යවන්නත් පුලුවන්නේ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 22 December 2013 11:47 AM

කියන්නත් ලැජ්ජයි. අන්න අන්තර්ජාලයේ සදහන් වෙනවා ලක්ස 3 නක් වටිනා සී.සී.ටී.වී කැමරාවක් ඩුබායි ඩියුටි ෆ්‍රී එකෙන් හොරකම් කරන්න ගිහින් මාට්ටු වුන කතාවක්. (නදී)

:       0       0

ආරියසේන Saturday, 21 December 2013 11:36 AM

හොරම්කමට දීපු දඩුවම හොඳයි. (අ)

:       0       0

ප්‍රසන්න Saturday, 21 December 2013 11:54 AM

මේ වගේම මහා පරිමාණ කෝටි ගණන් හොරකම් කරන අයටත් දඩුවම් කලා නම් නේද හොද? (නදී)

:       0       0

අචිනි Saturday, 21 December 2013 11:54 AM

නියමයි මහේස්ත්‍රාත් තුමනි! (නදී)

:       0       0

දර්ශා Saturday, 21 December 2013 12:14 PM

අනුන්ට අයිති දේවල් සොරා ගැනීම පාපයකී. සැමෝම මෙය සිතට ගත යුතුයි.(නදී)

:       0       0

ධම්ම Saturday, 21 December 2013 12:24 PM

ඔව්, ඔව් නීතිය කාටත් එක සමානයි.(නදී)

:       0       0

නදිත Saturday, 21 December 2013 12:44 PM

මම දැක්කා කුඩෙන් ඇනලා මිනිහෙක් මරලා අවුරුද්දකද කොහෙද අත්හිටවූ සිරදඬුවමක් දීලා. (නදී)

:       0       0

සරත් Saturday, 21 December 2013 01:14 PM

ආසියාවේ ලොකුම කුඩු තොගය අල්ලපු රටේ. (නදී)

:       0       0

නලින්ද Saturday, 21 December 2013 01:19 PM

හරකෙක් හොරකම් කෙරුවොත් එහෙම කොච්චර කාලයක් හිරේ යාවිද? (නදී)

:       0       0

ශාන් Saturday, 21 December 2013 03:19 PM

අනේ දෙවියනේ ! (නදී)

:       0       0

ජෝන් වැල් ජෝන් Saturday, 21 December 2013 03:22 PM

මට මතක් වෙන්නේ අපි පොඩි කාලේ බලපු "මනුතාපය".. මිනිස්සුන්ගේ සල්ලි ලක්ෂ ගණන් හොරකං කරන අය ඕන තරම් ඉන්නවා නේද. හොරකම හොඳ දෙයක් නෙමෙයි කවුරු කලත්. ඒත් නීතිය හැමෝටම එක විදියට ක්‍රියාත්මක විය යුතුයි නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site