කැකිරාවේ සේනපුර රෝහල අසලදී යතුරුපැදියක් ගසක ගැටීමෙන් තිදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
පෙදරේරුවන් තිදෙනකු වැඩ අවසන්වී නිවෙස් කරා යමින් සිටියදී එසේ අනතුරට ලක්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිව ගසේ හැපෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
2025 දෙසැම්බර් මස 30
9
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කැකිරාවේ අනතුරකින් තුනක් මරුට
රන්ජිත් Thursday, 07 April 2016 05:07 AM
ඔබලාට නිවන් සුව ලැබේවා (ම)
වි. ජයපාල Wednesday, 06 April 2016 04:51 PM
වේගය පාලනය කරගන්න බැරුව ගහක ගලක හැපුන එකත් ලොකු දෙයක්. පාරේ යන වාහනයක එහෙම හැපුනා නම් කිසි වරදක් නොකරපු අහිංසක මනුස්සයෙකුට අවුරුදූ ගානක් උසාවි බඩගාන්න වෙනවා (නි)
නවරත්න Wednesday, 06 April 2016 05:27 PM
මෙහෙම මියයනකොට රටේ මිනිස්සු ඉතුරුවෙයිද මන්දා (නි)
පෙරේරා Wednesday, 06 April 2016 07:15 PM
තුන්දෙනෙක් අධික වේගෙන් ගිහින් නේද මේ වින්නැහිය වෙලා තියෙන්නේ? (නි)
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 07 April 2016 03:23 AM
අධික වේගය ක්ෂණයකින් මරු කැඳවයි. එබැවින් හැමදේම ප්‍රවේශමින්.(ම)