IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අධිකරණයට

(ඉෂාන් සංජීව)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමි මොහොමඩ් අසීම්  මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්  මගින් අධිකරණයට රැගෙන ආවේය.
 
සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක අල්ලසක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත්තේය.

 

 



අදහස් (6)

ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අධිකරණයට

nimali Tuesday, 31 December 2019 10:39 AM

පුදුම ජොලියකින් තමා යන්නේ. හෙට ගෙදර යාවි. නැත්නම් රෝහලට යාවි. වල් වැදුණු නීතියක් අපේ රටේ තරම් වෙන මොන රටේද තියෙන්නේ ? අනිත් රටවල් දෙකොනෙන් හිනහ වෙනවා ඇති.

:       0       37

MaheeWednesday, 01 January 2020 11:58 PM

ඇත්ත, ඒකයි කියන්නේ රටක රජ විය යුත්තේ පුද්ගලයන් නොව නීතියයි කියලා. හැම රටකම හොරු දුෂිතයෝ ඉන්නවා. නමුත් දියුණු රටවල නීතියේ ආධිපත්‍යය පවතින නිසා හොරුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වෙනවා. නීතිය නවන එක වලක්වන්න තරම් ශක්තියක් නීතියටම තියෙනවා. අපේ මිනිස්සු මේක තේරුම් නොගන්න තාක් කල් ඔවුන් නීතිය වෙනුවට මිනිස්සුන්ව රජ කරවනවා.

:       0       28

sam Tuesday, 31 December 2019 10:41 AM

මෙයාගේ දේපළ, බැංකු ගිණුම් වහාම අත් හිටවා පරීක්ෂා කරන්න. එතකොට බලාගන්න පුළුවන් මෙයා ඇමති කෙනෙක් එක්ක එකතුවෙලා කොච්චර හොරකම් කළාද කියලා.

:       34       55

test Tuesday, 31 December 2019 11:08 AM

test

:       0       1

Hafeel Tuesday, 31 December 2019 11:14 AM

බලන්නකෝ රටේ ආයතනවල ප්‍රධානීන්ගේ වැඩ........................

:       1       11

Gune Thursday, 02 January 2020 01:20 AM

මේ සී අයි ඩී මහත්තුරු ඇයි මෙයාගේ අත් දෙක පහලටම තියල අල්ලාගෙන? එක්කෝ අර ඇමතිලා වගේ වීරත්වය ප්‍රදර්ශනය කරමින් උඩට උස්සන්න දෙන්න ඕන. එහෙම බැරිනම් දේශපාලුවෙක් නොවන නිසා අඩු ගානේ මුණ වහගන්නවත්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site