‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර සිඞ්නි ක‍්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕස්ටේ‍්‍රලියානු පිල ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී ලකුණු 252 ක් රැස් කළේය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 9 ට 252 (ඬේවිඞ් වෝනර් 68, ඬේවිඞ් හසී 54, මැතිව් වේඞ් 56, ඩැනියල් ක‍්‍රිස්ටියන් 24, ප‍්‍රවීන් කුමාර් 37/2, උමේෂ් යාදේව් 39/2, විරේන්ද්‍ර සෙවැග් 43/3)
2025 නොවැම්බර් මස 04
716
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 252 යි