IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඔහියේ ගිනි දැල් අඩි 30 - 40 ක් උසට

ඔහිය ඉදල්ගස්හින්න අතර රක්ෂිතයේ රේල් පාරට ඉහළින් මහා ගින්නක් පැතිරෙන බව පොලිසිය කියයි.

දැනටමත් අක්කර 20 ක් පමණ ගිනිගෙන ඇතැයි ද පොලිසිය පවසයි. සුළඟත් සමඟ ගින්න වේගයෙන් පැතිරෙන බවත් අඩි 30 - 40 ක් උසට ගිනි දැල් නගින බවත් ප්‍රදේශවාසීහු කියති.

යුද හමුදාවද එහි කැඳවීමට නියමිතය. දුම්රිය ගමනාගමනයද නතර කරනු ඇතැයි දැනගන්නට ඇත.



අදහස් (0)

ඔහියේ ගිනි දැල් අඩි 30 - 40 ක් උසට

අයිරාංගනී Friday, 24 June 2016 05:03 PM

ඔය වනාන්තර විනාශකරන අයගෙ වැඩක් වෙන්න ඇති. බලන්න තව ටික දවසකින් ඔය තැන්වල ගෙවල් හැදෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 221 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 414 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site