1960 දී ලොව පුරා ප්‍රචලිත වූ "The Patty Duke Show" වැඩසටහන ඔස්සේ කවුරුත් දන්නා හඳුනන ඔස්කා සම්මානලාභී නිළි පැටී ඩියුක් පසුගිය අඟහරුවාදා දිනයේදී මියගොස් ඇති බව ප්‍රකාශයට පත්කොට ඇත. මිය යන විට 69 වැනි වියේ පසුවන ඇය මිය ගොස් ඇත්තේ බඩවැල් පිපිරීමකින් වහනය වූ ලේ පැසවීමකින් විෂබීජ පැතිරීමෙන් බව ප්‍රකාශයට පත්කොට ඇත.
මිය යන විට භාර්යාවක, මවක, මිත්තණියක, යෙහෙළියක, මානසික සෞඛ්‍ය අධිනීතීඥවරියක වූ ඇය 1946 දී නිව්යෝර්ක් නගරයේ උපත ලද්දෙකි. කුඩා අවධියේ සිටම රංගන ක්ෂේත්‍රයේ නියැලුණු ඩියුක් 1962 වර්ෂයේදී හොඳම සහය නිළියට හිමි ඔස්කා සම්මානයෙන් මෙන්ම ඇමරිකානු අග්‍රගණ්‍ය සම්මාන උලෙළ කිහිපයකම සම්මානයට පාත්‍ර වූවෙකි.
අනුෂි දන්තනාරායන
2025 දෙසැම්බර් මස 18
689
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
329
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔස්කා සම්මානලාභී නිළි 'පැටී ඩියුක්' මිය යයි