IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි

ස්පාඤ්ඤයේ ඔටුන්න හිමි ලියොනෝර් කුමරිය, ඇගේ 18 වැනි ඡන්ම දිනය දා ස්පාඤ්ඤ ව්‍යවස්ථාවට අනුව දිවුරුම් දුන්නාය.

ඒ අනුව, ලියොනෝර් කුමරියට, ඇගේ පියා 6 වැනි පිලිපේ රජුගෙන් පසු රජකමට පත් වීමට හැකිවනු ඇත.

සම්ප්‍රදායට අනුව, කුමරිය දිවුරුම් දුන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ රටේ ව්‍යවස්ථාපිත වටිනාකම් රකින බවට ප්‍රතිඥා දෙමිනි.



අදහස් (4)

ඔටුන්න හිමි කුමරිය දිවුරුම් දෙයි

chandima Thursday, 02 November 2023 07:07 PM

අපේ රජාට නම් කුමාරවරු නෑ. ඒත් වෙන්න හිතාගෙන ඉන්න රජාගේ පුත්කුමාරවරු නම් දිවුරුම් දෙන්න දැන් ඉඳන්ම පුරුදු වෙනවා.

:       0       1

අමරකීති Thursday, 02 November 2023 08:56 PM

චාම් ලෙස සැරසුණු සුන්දර කුමරියක්. සුබපැතුම්...!

:       0       1

චතුරි Friday, 03 November 2023 12:32 AM

ඒකට අපේ අයියලා දිවුරුම් දෙන්නේ.... පක්යෂ රැක ගන්නවා කියලා. රට ජනතාව. ජාතික සම්පත් මතක් කරන්නේත් නැහැ... රටේ වටිනා සම්පත් තමන්ගේ... බලය තියෙන කාලේදීම ඒවා අතුරුදහන්. අපේ රටේ වැඩ හිටින දෙවියන් දකින්නත් ආසයි. ඒ තරමට දෙවියන් රවටන රටක්...!

:       4       21

පුන්චි අම්මා ලපයගෙ පවුල Sunday, 05 November 2023 02:35 AM

ලන්කාවේත් ප්‍රේමදාසගේ පුතා සජිත් දිවුරුම් දීලා ඇවිත් රටට කෙළවන්න... නාමල් රාජපක්ෂත් දිවුරුම් දීලා තාත්තාගෙන් පස්සේ රට කන්නම් කියලා... චන්ද්‍රිකාත් එයාගේ පුතාට දිවුරුම් දෙන්න කියාවි. අපේ රජ පවුල් වෙනසක් නැහැ. රට කන්න දිවුරුම් දෙනවා. සමහර අපේ රජවරුන්ට ළමයින් නැහැ... එනිසා ඔවුන් යාලුවන්ට රට කන්න දිවුරුම් දෙනවා...!

:       3       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 141 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 88 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1680 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site