දිගම්පතහ විදුහල්පති ඉවත් කරන්නැයි ඉල්ලමින් ඒ 6 මාර්ගය වසා සිදු කරන උද්ඝෝෂණය නිසා හටගත් වාහන පෝළිම කිලෝ මීටර් ගණනක් දික් වී ඇත.
උද්ඝෝෂකයෝ යතුරු පැදියකටවත් යන්නට ඉඩ නොදෙති.
හබරණ අලි බලන්නට යන විදේශ සංචාරකයෝද විශාල පිරිසක්ද අතරමං වී සිටිති.
විදුහල්පති එච්එම් එස් වීරසේකර බණ්ඩා කිවේ තමාට එරෙහිව පවත්වන මේ උද්ඝෝෂණය පිටු පස විදුහලේම කොටසක් ඉන්නා බවයි.
‘මා වසර 17 ක් විදුහල්පති.විශ්‍රාම යන්න ඇත්තේ තව වසරයි මා එපා නම් ඕනෑ වෙලාවක මට යන්න දෙන්න.‘ ඔහු කියයි.‘
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඒ හය මහා මාර්ගය පැය දෙකක් පුරා වැහිලා
බණ්ඩාර Friday, 10 January 2014 09:32 PM
මිනිසුන් මෙලෙස කරන්නේ වෙන විකල්පයක් නැතිවිට මැරෙන්න හරි බලාගෙනයි(දිල්)
කසුන් Friday, 10 January 2014 03:26 PM
මේ මිනිස්සු පාරෙන් එලවල දාන්න. සාමාන්‍ය ජන ජීවිතය අවුල් කරන්න කාටවත් බැහැ. ඕනෑම දේකට පාර හරස්කරගෙන දඟලන එක දැන් විලාසිතාවක් වෙලා.(නදී)
ගුණසිංහ Friday, 10 January 2014 05:52 PM
අවම බලය යොදා ඉවත් කළා නම් ඉවරයි (දී)
ගාමිනි Friday, 10 January 2014 05:52 PM
පාරේ යන මිනිස්සු තමයි අපහසුතාවයට පත්වෙන්නේ (දී)