IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එළවලු මිළ පහළට

(නිමල කොඩිතුවක්කු)

වෙළඳපොලේ එළවලු වල මිල ගණන් මේ වනවිට සීඝ්‍රයෙන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.

ඒ අනුව කැරට්, ගෝවා, වට්ටක්කා, අර්තාපල් මිළ සැලකිය යුතු අගයකින් පහළ ගොස් ඇතැයි ඔව්හු සඳහන් කරති.

ඒ අනුව කොළඹ මැනිං වෙළඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 100 කටත්, ගෝවා කිලෝවක් රුපියල් 40 කටත්, බොංචි කිලෝවක් රුපියල් 280 කටත්,  තක්කාලි කිලෝවක් රුපියල් 140 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 150 කටත් දෙහි කිලෝවක් රුපියල් 110 කටත්, අමුමිරිස් කිලෝව රුපියල් 300 කටත් අළෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.

මෙයට අමතරව මැනිං වෙළඳපොලේ බී ලූනු කිලෝවක් රුපියල් 100 කටත් ලංකා අල කිලෝව රුපියල් 270කටත්, රට අල කිලෝව රුපියල් 140 කටත් අළෙවි වේ.

මෙම මිළ ගණන් වලට සාපේක්ෂව සාමාන්‍ය වෙළඳපොලේ එළවලු මිළ ගණන්ද පහළ ගොස් ඇතැයි  පාරිභෝගිකයෝ කියති.



අදහස් (3)

එළවලු මිළ පහළට

Indika Monday, 27 February 2023 04:52 PM

පත්තරෙන් විතරයි බහින්නේ ඡන්දය තියෙන කල්...

:       7       19

fairoos Monday, 27 February 2023 08:04 PM

හැමදාම ජනතාවට කැරට් තමයි

:       0       0

de silva Monday, 27 February 2023 09:04 PM

බොහෝ දෙනෙක් ජීවත් වෙන්න බැරි නිසා රට අත්හැරලා ගිහින්.ඉතුරු පුද්ගලයන්ටත් එළවලු ගන්න සල්ලි නැති වුනහම මිල නිකන්ම බහිනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site