කොටි සංවිධානය වෙනුවෙන් ඔත්තු බලා එහි තොරතුරු හමුදාවලින් වසන් කළැයි සැකපිට ගාල්ල බූස්ස රැඳවුම් කඳවුරේ රදවා සිටින ගම්පහ හිටපු පොලිස් අධිකාරි ලක්‍ෂ්මන් කුරේට සලසා ඇති පහසුකම් ඇතුළත් වාර්තාවක් පොලිස් ත‍්‍රස්ත විමර්ශන අංශය කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්‍ෂ මහතාට ඉදිරිපත් කෙළේය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිවාසිකම් තමනට නොලැබෙතියි ඔහු සිය නීතිඥ සාලිය පීරිස් මගින් අධිකරණයට කරුණු දැක්වීය.
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එස්.පී. කුරේට බුස්සේ සැලැකිලි මදිලූ.