IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


එස් එම් එස් ප්‍රේමාතුරයා පොලිස් කූඩුවට

විද්‍යුත් මාධ්‍ය නිවේදිකාවකට කලක් තිස්සේ ජංගම දුරකතනයෙන් එස් එම් එස් පණිවිඩ යැවු බව කියන අකුරැස්සේ තරුණයෙක් මහරගම ඇගේ නිවසට බලෙන් ඇතුළු වී යැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

ඔහු එම නිවසට අද අලුයම ගිය අවස්ථාවේ නොසිටි බවත් ඇගේ සමීප නෑයෙකු පොලීසියට පැමිණිළි කැර ඇත. තරුණයා පොලීසියට කියා ඇත්තේ තමා තේ වත්තක හිමිකරුවකු බවයි.

ඔහුගේ එක් ඇමැතුමකටවත් නිවේදීකාව පණිවිඩ යවා නැතැයි දැනගන්නට ඇත.

 

 

 



අදහස් (0)

එස් එම් එස් ප්‍රේමාතුරයා පොලිස් කූඩුවට

ජෝති Sunday, 08 December 2013 04:49 PM

කොල්ලනේ කෙල්ලනේ විශ්වාස කරන්න අප අමුතුම ජාතියක් (ස)

:       0       0

දයා අලහකෝන් Sunday, 08 December 2013 04:56 PM

මේ වගේ අය ඉන්නේ අකුරැස්සෙම විතර ද දෙවියනේ (ස)

:       0       0

මොහමඩ් Monday, 09 December 2013 12:39 AM

කොහොමද මෙයාට ඒ දුරකතන අංක, ලිපින ලැබුණේ? (නි)

:       0       0

තරංග Monday, 09 December 2013 11:49 AM

අර එක නාලිකාවක නිවේදිකාවක් උදේට ගෙවල් වලට කෝල් කරලා මිනිස්සුන්ව ගොනාට අන්දන්නේ. මම හිතන්නේ එහෙම කෝල් කරපු කොල්ලෙක් වෙන්න ඇති. (ස)

:       0       0

ආරියසේන Sunday, 08 December 2013 06:22 PM

නිවේදිකාවගේ ගෙදර ලිපිනය සොයාගත්තේ කොහොම ද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා මට (නි)

:       0       0

ශාන් Monday, 09 December 2013 03:20 AM

මේක යමක් අහුවුණාම කියන දෙයක් වෙන්නත් පුළුවන්. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 08 December 2013 06:38 PM

ගිරවු වගේ පැණි බේරෙන කතා කියනවා. පස්සේ....? (නි)

:       3       2

සත්‍යා Monday, 09 December 2013 06:42 AM

සකල සිරින් පිරි සිරි ලංකාවේ- ආදරයට නම් ඉඩක් නැතේ... කාමාතුරයන් අද දින රජයයි - මේ ලක් දෙරණේ සතර අතේ... (නි)

:       0       0

නුගදූව Monday, 09 December 2013 02:21 PM

ආදරය කරන කොට ඔහොම තමා. උත්සහ වන්තයා ජයගනී. (ස)

:       0       0

චාමි Monday, 09 December 2013 07:50 AM

අනේ පවු! (නි)

:       0       0

චමත් ඉතාලිය Sunday, 08 December 2013 03:14 PM

කොහොමද මෙයා එතකොට නිවේදිකාවගේ අංකය හොයා ගත්තේ .(දිල්)

:       0       0

පිටබැද්දර ජයා Monday, 09 December 2013 03:21 PM

එස්.එම්.එස් ගැහවුවම කොහොමද ලිපිනය දන්නේ, දුන්නේ නැත්නම් ? නෝනා නිකන් බබා පාට් දාන්න එපා හරිද ? (ස)

:       0       0

නුවන් Sunday, 08 December 2013 03:47 PM

පව් , ඇත්තටම මිනිහා ආදරය කරලා තියෙන පාටයි(දිල්)

:       0       0

උමේෂා මදුමාලි Monday, 09 December 2013 09:11 AM

පෙනෙන්න තියෙන දේ නෙමෙයි ඔතන ඇතුලාන්තය. ඒ කොල්ලා ගෙදරට එන්න ලිපිනය දැන ගත්තේ කොහොමද ? (නදී)

:       0       0

මදු ..ප්‍රන්සය Sunday, 08 December 2013 04:20 PM

මේ මනුසයට දකුණේ කෙල්ලක් හිටියෙම නැද්ද ? ඔය බාහිරින් පේන දේ ඇතුලාංතයෙන් දකින්න බෑ. (ස)

:       0       0

සුමංගල ඇල්පිටිය Sunday, 08 December 2013 09:19 PM

හොඳ වැඩේ තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

ලංකා Sunday, 08 December 2013 09:40 PM

කොහොමද ලිපිනය හොයා ගත්තේ??? පුංචි රහසක් හංගනවා වගේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 665 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site