කොස්ගොඩ දුවේ මෝදර දී උප පොලිස් පරික්ෂකවරයකුගේ ජනනේන්ද්‍රීය සපා කෑ බව කියන පුද්ගලයකු සහ තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පාරේ මත්පැන් නොබොන්නැයි කළ අවවාදයකට පසු මෙම සිද්ධියට ලක් වු උප පොලිස් පරික්ෂක බලපිටිය රෝහලේ සැත්කමකට ලක් කර ඇත.
එක් සැකකරුවකු නාවික හමුදාවෙන් පළා ආ අයකු බව පොලිසියට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එස්අයිගේ ජනනේන්ද්‍රීය සපා කාලා
ජයවීර Monday, 28 March 2016 06:00 AM
පව් අනේ. (ර)
ඇසළ Monday, 28 March 2016 06:06 AM
බයිට් එකට මුකුත් තියෙන්න නැතුව ඇති. (ර)
රුපවතී Monday, 28 March 2016 06:10 AM
බයිට් එකට මොකවත් නැති අතරේ උපන් ඇදුමෙන් අවේ මොකටද මේ අසරණ රාලහාමි ? පව් බයිට්එකට ගන්න ඇත්තේ නොදැනුවයි...? (ර)
බණ්ඩා Monday, 28 March 2016 07:00 AM
යට ඇදුම සහ කලිසම ඇදල ඉන්දෙද්දී කොහොමද ලිංගය හපා කන්නේ.? (ර)
ලක්ෂි Monday, 28 March 2016 07:04 AM
බයිට් එක කියල හිතන්න අැති. (ර)
සොපි Monday, 28 March 2016 07:25 AM
මේ වගේ මැරයන්ට නම් දැඩි දඩුවම් දිය යුතුයි. (ර)
පැරා Monday, 28 March 2016 07:28 AM
ඔතන කියාගන්න බැරි වෙන කතාවක් යන්නේ. (ර)
නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Tuesday, 29 March 2016 09:31 AM
අතේ තිබුන බෝතලේට බයිට් එකක් ලැබුන කියා හිතෙන්න ඇති. (බ)
උපාලි Monday, 28 March 2016 07:49 AM
කාකි කලිසමත් එක්කම? (ර)
තිස්ස Monday, 28 March 2016 07:59 AM
යකෝ මේ යකා තියන්න වටින්නේ නෑ, (හේ)
කිංග්ස්ලි පෙරේරා Monday, 28 March 2016 08:41 AM
ඒකනම් කොහමවත් විශ්වාස කරන්න බැ පාරේ මත්පැන් බොන්න එපා කිව්වා කියලා ඒක හපා කෑවා කියන ඒක.වෙනසකටත් එක්ක කියලා වෙනස් විදියකට දඩුවම් දෙන්න ගියාද දන්නේ නෑ. (ර)
සමීර Monday, 28 March 2016 08:42 AM
බයිට් මදි වෙලා වද්ද.? (ර)
අමල් Monday, 28 March 2016 09:21 AM
මේක කොහොමද උනේ..? (ර)
පීරිස් Monday, 28 March 2016 09:45 AM
මීට පස්සේ මේ වගේ වැඩවලට යනකොට පරිස්සම්වන්න (බ)
ගජබා Monday, 28 March 2016 09:55 AM
අපේ පොලිසියට පෙප්පෙර් (ගම්මිරිස්) ස්ප්‍රේ එක දෙන්න. එතකොට අපරාධකාරයින්ව යටත් කරගන්න පුළුවන්. (බ)
දුමින්ද Monday, 28 March 2016 10:07 AM
තමන්ගේ වටිනා දේවල් රැකගන්න බැරි පොලිස් නිලධාරියෙක්. (ර)
පින්කි Monday, 28 March 2016 10:42 AM
නැහැ මේක ඇතුළේ තව කතාවක් ඇති (බ)
සෑම් Monday, 28 March 2016 04:01 AM
පොලිසියේ අයට බැටන්පොලු හා තුවක්කුවට අමතරව බෝල්ගාර්ඩ් එකකුත් දෙන්න (බ)
සත්‍යා Monday, 28 March 2016 12:23 PM
මෙතන වෙන මොකාක් හරි සීන් එකක් වෙලා තියනවා (බ)
සුමිත්‍රා බස්නායක Monday, 28 March 2016 04:41 AM
ආවරණ දෙකක් ආරක්ෂාවට තියෙද්දී කොහොමද මෙහෙම දේවල් වෙන්නේ....අබුද්දස්සකාලේ...(බ)
මනෝජ් Monday, 28 March 2016 04:54 AM
ළග හිටිය කෙනෙක්වත් මත්පැන් බොන්න ඇති. ඉතිරියනම් තවත් කොන්ඩයා ප්‍රබන්ධයක් වගේ පෙනෙන්නේ. (බ)
කුරුවිට සුනිල් Monday, 28 March 2016 05:00 AM
මේ සිද්ධිය වෙලා තියෙන්නේ ගඟේ නානකොට වෙන්නැති (බ)
ලහිරු Monday, 28 March 2016 05:15 AM
හිනා යනවා මේවට. කියන්න දෙයක් නැහැ වෙන. (ර)
ලංකා Monday, 28 March 2016 05:27 AM
හපාකන්නේ කොහොමද ඇතුළේ තිබුණානම් ? (බ)
සුමිත් Monday, 28 March 2016 05:27 AM
අපෝ පොලිසියේ උදවිය මේ දිනවල කරන වැඩ දැක්කම එයාලට ඔය කියන ජාතියේ ගාර්ඩ් එකක් මොකටද කියල හිතෙනවා (බ)
ඉන්දුක Monday, 28 March 2016 05:29 AM
තව කතාව දිගට ඇති...අපි නොදන්නා හරියක්. (බ)