නීතිවිරෝධී මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 12 දෙනෙකු රැගත් බෝට්ටුවක් ඕස්ට්‍රේලියාවේ කොකෝස් දිවයින් වෙත පෙරේදා (02) ළඟා වී ඇතැයි එරට පළවන ‘‘ද ඕස්ට්‍රේලියන් “වෙබ් අඩවි වාර්තාවක් කියයි.
අයහපත් කාලගුණය මැද මෙම ලී බෝට්ටුව කොකෝස් දිවයින් හි ප්‍රධාන කලපුවට ඇතුළු වූ බව එහි ස්වදේශිකයන් උපුටා දක්වමින් ඒ බී සී ගුවන් විදුලියද මේ බව නිවේදනය කළේ යැයි එම වාර්තාවේ සදහන් වේ.
මෙලෙස නීතිවිරෝධී සංක්‍රමණික යාත්‍රාවක් ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ වසර දෙකකට පසු ප්‍රථම වතාවට වන අතර අවසන් වරට මෙවැනි නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් පැමිණ ඇත්තේ 2014 වසරේදී ය.ඒ එරට ක්‍රිස්මස් දූපත් වෙත 157 දෙනෙකුගෙන් යුතු පිරිසකි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එපා කියද්දී 12 ක් ඕස්ට්‍රේලියාවේ ගිහින්
මාලි Tuesday, 03 May 2016 09:21 PM
කවුද මෙහෙම ගිය කට්ටිය? ඒ ගැන සොයා බලන්න (නි)