1, 10, 20, හා 50 සීසී සිරින්ජර් ද අත්වැසුම් ද මාසයක් තිස්සේ අනුරාධපුර රෝහලේ නැත. රෝහල් අධ්‍යක්ෂ දොස්තර ඩබ්ලිව්. එම් පී. බී විජේකෝන් පැවසුවේ හිගයක් පවතින බවයි. මාසයකට සෑහෙන භාණ්ඩ ගෙන්වා ගත් බවද හේ කියයි.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්නත් කටු නැතිව අ‘පුර රෝහලට අමාරුයි
එස් එල් ටී 2004 Tuesday, 06 March 2012 01:11 PM
පුදුම වැඩක්නේ මේක. මාසෙකට කලින් දැයට කිරුල තියපු අනුරාධපුරයේ තයෙන රෝහලේ තත්වේ මෙහෙම නම් දුෂ්කර පළාත් වල තියන අනිත් රෝහල් කොහොම ඇති ද?
රොෂාන් Tuesday, 06 March 2012 01:29 PM
ප්‍රාඩෝ ගේන්න සල්ලි තියනවාත එන්නත් ගේන්න සල්ලි නෑ..