(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල තරුණ සංවිධනාය පොසොන් වන්දනාකරුවෙන් වෙනුවෙන් සංවිධානය කළ පොසොන් බත් දන්සලට විදෙස් තරුණ පිරිසක් ද එක්ව සිටියහ.
සීගිරිය ගල පාමුල දී මෙම දන්සල පැවැත්විණි. රුසියන්,ජර්මනිය, ඇතුළු රටවල් රැසකින් මෙරට සංචාරයට පැමිණි එම පිරිස වන්දනාකරුවෝ ආහාර බෙදීමට උදව් කළහ.
එම දන්සල් කටයුත්තට සහය දුන් විදේශිකයන් කියා සිටියේ මෙම කටයුත්ත ඉතා උදාර ක්‍රියාවක් බවයි. බෞද්ධ දර්ශනයට නිසා මෙරට ලැබුණ් ඉතා වටිනා දායාදයක් බව ද ඔවුහු කියා සිටිය. වන්දනා යන පිරිසට ආහාර බෙදීමෙන් ඉතා සතුටක් ලැබූ බවත් අද දවස පුරාම මෙම පුන්‍ය කටයුත්තට සහාය දෙන බව ද ඔවුහු කියා සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එතෙරින් ඇවිත් මෙතෙර දන් බෙදයි
කිරිපුතා Saturday, 03 June 2023 04:55 PM
උදාර ක්‍රියාවක්. දෙස් විදෙස් පුණ්‍යවන්තයින් සිත් පහදාගෙන පිං රැස්කරගනී. දානයට පෙළඹේවි...!