එක්සත් ජාතික පක්ෂයට සෙත් පතා ‘දෑ අරුණ බුද්ධ වන්දනා‘ වැඩසටහන යටතේ අසූ හාර දහසේ පහන් පූජාවක්, කප්රුක් පූජාවක් හා නෙළුම් මල් ලක්ෂයේ පූජාවක් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා සවස අනුරාධපුර රුවන්වැලි සෑ රදුන් අබියස දී පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
එජාප පින්කම රුවන්වැලියේ
පෙහෙසර Sunday, 26 January 2014 12:25 PM
බුදුසරණයි! (නදී)
රාජ් විජේසේකර Sunday, 26 January 2014 01:42 PM
බුදු ගුණ සිහිකිරීම කාටත් හොඳයි.(නදී)
ක්‍රිෂාන් ප්‍රනාන්දු Sunday, 26 January 2014 08:21 PM
හොද පෙර ලකුණක්.ජය වේවා(දිල්)