IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාප නව මුහුණු රැසකට නව තනතුරු

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් නවකයනට අද හිමිවිය. පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අලුත් මුහුණු රැසකටම පත්වීම් ලැබිණි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස අමාත්‍ය දයා ගමගේ මහතා පත් කැරිණි.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික සේවක සංගමයේ සභාපති ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ජාතික යොවුන් පෙරමුණෞ සභාපති ලෙසද පත්වීම් ලදහ.

ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය වූයේ නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියයි. එජාප ජාතික සංවිධායක ධූරය අහෝසි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

 



අදහස් (0)

එජාප නව මුහුණු රැසකට නව තනතුරු

රොහාන් Thursday, 07 April 2016 04:15 PM

බුද්ධික පතිරණ කියන්නේ මාතර වැඩිම මනාප. දක්ෂ තරුණයෙක් ඔහුට කරන දේ ගැන පාක්ෂිකයන් වන අපිට හරිම කනගාටුයි .. දුකයි ..ඒ නිසා අපි කලකිරී ඇත .......(බ)

:       0       0

දුමින්ද Tuesday, 05 April 2016 07:10 AM

පරණ බඩුවලට අලුත් ලේබල්. (ර)

:       0       0

අනුෂ Tuesday, 05 April 2016 03:15 PM

දයාලාගේ යහපාලනයෙන් අම්පාරේ අපිට නම් කිසිම දයාවක් වෙලා නැහැ මහත්තයෝ..... කියන්න දේවල් ගොඩක් තිබුණත් අපි කට අරින්න බයයි...මහත්තයෝ..... ඉඟුරු දීලා මිරිස් ගත්ත මාධ්‍ය නිදහසක් මේ රටේ කියෙනවා. අනික ජනාධිපතිතුමා විවිචනය කරන්න පුළුවන් කිවුවට මේ මහත්තයාව කවුරුවත් විවිචෙනය කරන්න හිතන්නවත් එපා...(බ)

:       0       0

නන්ද Tuesday, 05 April 2016 08:35 AM

දැන් ඉතින් "අභ්‍යන්තර අරගල" ලස්සනට ආරම්භ වේවි..(හේ)

:       0       0

නිෂාන්ත Tuesday, 05 April 2016 09:11 AM

ඕව නිකන් බොරු වැඩ. (හේ)

:       0       0

අනුරාධා Tuesday, 05 April 2016 09:11 AM

අපි මෙතෙක් කල් එජාපය එක්ක අමනාපයෙන් හිටියේ දැන් නම් ඇහෙම නෑ.දැන් අමනාප නිදහස් පක්ෂය එක්ක .(හේ)

:       0       0

ටෙනිසන් Tuesday, 05 April 2016 04:55 PM

ලංකාදීපයට ස්තූතියි අපිව දැනුවත් කරනවාට (නි)

:       0       0

ජනිත් Tuesday, 05 April 2016 09:37 AM

නවකයන්ට තැන දීම ඉතා හොදයි. (ර)

:       0       0

කමල් Tuesday, 05 April 2016 10:08 AM

නන්ද දවාලේ හිනා දකිනවා . (ර)

:       0       0

විරාජ් ඒකනායක Tuesday, 05 April 2016 10:23 AM

ශ්‍රිලංකාවේ ප්‍රබලම ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ එකම පවුලේ සැමියාටත් බිරිඳටත් දෙදෙනාටම තනතුරු දීම අනුමත කරන්න බෑ (ම)

:       0       0

භද්‍රානි Tuesday, 05 April 2016 10:29 AM

ඔලු ගෙඩියි, මුහුණු ටිකයි පොලිෂ් කෙරුවට ජනතාවට නම් ඕවලින් සිදුවෙන සෙතක් නැහැ. (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 05 April 2016 10:47 AM

තනතුරු වලට අදාළ විසය පථයට උපරිම බලය හා සම්පත් ලබාදිය යුතුයි .එවිට එම නිලය හොබවන්නන්ට ක්‍රියා කල හැක ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පළාත් පාලන මැතිවරණය අතලගයි පත්වීම් සතුටු විය හැක හැකියා නිරික්ෂනය ඉදිරියේ .... (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 05 April 2016 10:54 AM

තවත් පක්ෂය තුල දක්ෂ තරුණයෝ ඇත ඒ අයටත් සුදුසුකම් අනුව නිළතල ලබාදී බලය විමධ්‍ය ගතකොට ඉදිරියේ එන මැතිවරණයට සුදානම් වෙමු . (ර)

:       0       0

රොහාන් දයාදර පැරිස් Tuesday, 05 April 2016 11:00 AM

නව නිලදාරින්ට ජයවේවා ..! (ර)

:       0       0

ටිකිරි Tuesday, 05 April 2016 10:55 PM

නන්ද කියන දේ මමත් අනුමත කරනවා (නි)

:       0       0

රොෂාන් Tuesday, 05 April 2016 12:46 PM

වෙනසක් වුණ එක හොදයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 693 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site