IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


එජාප නාගරික මන්ත්‍රීට පිහිපාර

මහනුවර වටපුළුවේ ශ්‍රමදානයකින් පසුව හෝටලයකදී පැවති සාදයකදී මහනුවර නගරසභාවේ එක්සත්ජාතික පක්ෂ මන්ත්‍රී විපුල රණසිංහ පිහි පහරකට ලක්ව රෝහලට ඇතුළු කරනු ලැබ සිටී.

මේ සදහා සැකපිට ප්‍රශ්න කිරීම සඳහා එම පක්ෂයේම හිටපු නාගරික මන්ත්‍රීවරයකු සොයන බව පොලීසිය කියයි.

සෙනසුරාදා රාත්‍රියේදී පැවැති මෙම සාදයට නගර සභාවේ දෙපාර්ශවයේම  මන්ත්‍රීවරු සහභාගී වුහ.

නාගරික මන්ත්‍රීගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල කියයි.

 



අදහස් (0)

එජාප නාගරික මන්ත්‍රීට පිහිපාර

ලක්ෂමන් ජයවර්ධන Sunday, 12 January 2014 06:46 PM

දේශපාලනයට නුසුදුසු අය පත්වුනාම වැරදි ආදර්ශ සමාජයට එනවා. දවසක් අපේ අත්තම්මා කිව දෙයක් මතක් වුනා.කොල්ලෝ..? බුරුවගේ වැඩේ බල්ලා කරන්න ගියොත් තෝත් නැහිලා මේ සමජෙත් නැති වෙනවා බෝල..'' (නදී)

:       0       0

සරත් Sunday, 12 January 2014 06:52 PM

මේ වගේ දේශපාලකයෝ එක්ක කොහොමද රටක් දියුණු වෙන්නේ. වැඩක් කරන්න පුළුවන් උගත් මිනිස්සු පැත්තක. අයි ආර් සී කාරයෝ නගර සභාවල. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site