IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


එජාපය මැති සබේ බෝඩ් අල්ලයි

විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඒක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී හිටි ගමන් බෝඩ් අල්ලාගෙන  උද්ඝෝෂණයක් කරන්නට වුහ.

කල් තැබීමේ අවස්ථාවේදී විදුලි ප්‍රශ්නය ගැන  එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා යෝනාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් ඔහුද බෝඩ් අල්ලාගෙන සිටියේය.

සිය යෝජනාව ඉදිරිපත් කරන්නැයි  නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා ඔහුට දෙවරක්ම දැනුම් දුන් නමුත් ඔහු යෝජනාව ඉදිරිපත් කළේ නැත.ඉන් පසු  නියෝජ්‍ය කතානායක පාර්ලිමේන්තුව කල් තැබීය.

පස්වරු 1.30 ට ආරම්භ කළ රැස්වීම පස්වරු 2.50 ට අවසන් විය.

 

 

 

 



අදහස් (0)

එජාපය මැති සබේ බෝඩ් අල්ලයි

සෑම් Friday, 07 February 2014 04:24 PM

ගිගා වොට් මෙගා වොට් වෙනස දන්නේ නැති අය ඇමතිකම් කරද්දී ලංකාවේ විදුලියට දෙවි පිහිටයි, (දී)

:       0       0

පාලිත තෙවරප්පෙරුම Friday, 07 February 2014 07:43 PM

එතකොට බේබදු මන්ත්‍රීවරුන්ට විරුද්ධව බෝඩ් අල්ලන්නෙ කවුද​.???(දී)

:       0       0

අනුරාධ Friday, 07 February 2014 07:51 PM

කරන්න කොතරම් දේවල් තියෙනවද.? ඒත් මේ මිනිස්සු කරන්නේ මොනවාද.? පොඩි ළමයින්ගේ සෙල්ලම් වගේනේ.(දී)

:       0       0

කුමාර Sunday, 09 February 2014 09:12 AM

මන්නාරමෙන් තවම තෙල් හමුවෙන්නේ නැද්ද ? සුද්ද තෙල් අරන් යනවද දන්නේ නැහැ නේද? මොකද ඒ ගැන කව්රුත් කතා නැත්තේ ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 726 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site