(මහේෂ් කිර්තිරත්න)
මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ රණවීර ආරච්චිලාගේ රුවනි තක්ෂිලා 29 හැවිරිදි එක් දරු මවකි. ඊයේ (15) මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි.
මියගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත .
සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව කන්දේනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
එක්දරු මව පිහියකින් ඇන මරා දාලා