ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මැයි රැලියට තමන් සහභාගීවන බව ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
‘මම ඌව පළාත් සභාවේ කිසිම ඇමැතිවරයකුට හෝ මන්ත්‍රීවරයකුට බලපෑම් කරන්නේ නැහැ ගාල්ලේ මැයි රැලියට එන්න කියලා. තමන්ගේ කැමැත්තෙන් මැයි රැලියට යන්න ඕනෑ. එදා අපි මැයි රැලිවලට ගියේ ගෙදරින් කෑම පාර්සලයක් අරගෙන. නැතිනම් පිරිස එකතුවී මගදී උයාගෙන කනවා. තරුපහේ හෝටල්වල කන්න දුන්නේ නැහැ. කිරුළපන රැලියේ ඉන්නේ ආණ්ඩු විරෝධී අය. ගාල්ලේ ඉන්නෙත් ඒ අය. නැත්නම් එක්සත් ජාතික පක්ෂයට වාසිය ලැබෙනවා.‘ යැයිද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඌව මහ ඇමැති ගාලු මැයි රැලියට යන බව කියයි
පාඨලී Wednesday, 27 April 2016 09:54 AM
ගොට්ට අැල්ලුවනම් යන්නම වෙනවා (බ)
සරත් Wednesday, 27 April 2016 11:15 AM
ගාල්ලේ කට්ටිය ඔබතුමා භාරගනීවි ලොකු දෙයක් එහෙ යනඑක (කෞ)
සිරිල් Wednesday, 27 April 2016 12:38 PM
ඌවෙන් කවුද කිරුළපන යන්නේ.(හේ්)