2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උළු ලොරිය පෙරැළේ - සුපිරි මගේ වාහන තදබදයක්
තුෂාර Monday, 28 March 2016 06:32 AM
අයියෝ අපරාදේ උළු ටික.... (ර)
රොෂාන් Sunday, 27 March 2016 04:01 PM
දකුණේ ගොන් කරත්තකාරයෝ ටික ලොරි එලොවන්න පටන් අරන්. මුන්ට මොන අධි වේගේද? ගිය තැන විනාශයි!!! (බ)
සෑම් Sunday, 27 March 2016 08:45 PM
මේ පාර හදලා තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රමිතියට . එහිදී ලෝකයේ සම්මත ඇක්සල් බර දරාගැනීමට තමයි මේ පාරේ පදනම සහ තාර මතු තලය සාදා තියෙන්නේ . ලංකාවේ පාරවල් විනාශ වෙන්නේ ටොන් පහේ ලොරියට සිමෙන්ති කොට්ට දෙසීයක්, එහෙම නැත්නම් රට උළු හයදාහක් පටවන නිසයි .මේ පාර රැක ගන්න නම් සම්මත ඇක්සල් බරට වඩා පටවා ඇති වාහන මෙහි ගමන් කිරීම තහනම් කළ යුතුයි (බ)
පුබුදු ප්‍රසන්න Monday, 28 March 2016 03:57 AM
යන්න පුළුවන් නේ. ඔහේ හරක් වගේ යනවා. රියදුරු තාක්ෂණය නෑ.(බ)
සරත් Monday, 28 March 2016 05:02 AM
විගහට ඔය සේනාව යවන්න (බ)
ෆාරා Sunday, 27 March 2016 01:07 PM
අයියෝ උළු ටික (බ)
සුමනපාල Monday, 28 March 2016 05:16 AM
උළු ලොරි අධිවේගයේ යන්නේ ඇයි..? ලොරි වල වේග සීමාව 32 පැ කිලොමීටර් නේද? (බ)