IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළ හෙට සිට

(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගය හෙට ආරම්භ කෙරේ.

මෙවර උසස් පෙළ විභාගයට පාසල් අපෙක්ෂයක්න 2,78,196 දෙනකු සහ පෞද්ගලික  අපෙක්ෂකයන් 53513 දෙනකු වශයෙන් 3,31,709 දෙනකු පෙනී සිටින බව විභාග කොමසිරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවැසීය.

එම විභාගය රටපු විභාග මධ්‍යස්ථාන 2200කදී පැවැත්වෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.

උසස් පෙළ විභාගයේ රචනා ප්‍රශ්න පත්‍රයට අමතර විනාඩි 10ක කාලයක් ලබාදෙන බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය.



අදහස් (0)

උසස් පෙළ හෙට සිට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 162 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 785 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 383 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site