ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත්කර තිබූ යතුරු පැදියක ඇන්ජිමක් ගලවා විකිණීමට තැත්කළැයි සැකපිට උසාවි මුකරැවෙක් හා බයිසිකල් වැඩපළක සේවකයෝ දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 30
99
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උසාවියට ගෙනා යතුරුපැදියේ එන්ජිම ගලවන්න හදලා
ද සිල්වා Sunday, 23 February 2014 11:26 PM
ලංකාවේ නඩු අහල ඉවර වෙනකොට වාහන දිරලා පොලවට පාස්වෙලා ඉවරයි. ඒක නිසා ඔහු හිතන්න ඇති ඇන්ජිමෙන් වත් වැඩක් ගන්න.(නදී)
ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 22 February 2014 10:44 PM
මරු..,වැටයි නියරයි යමරෙට ගොයම කාපු හැටි.උල තියන්නයි වටින්නේ. (දී)
චානක Saturday, 22 February 2014 11:23 PM
ඕකනේ කියන්නේ එන්ජිම වැඩක් නැහැ (දී)
චන්ද්‍රා Saturday, 22 February 2014 11:23 PM
නියමයි , නඩුවට ඕන කරන්නේ බිසිකලය නෙන් නම්, එන්ජිම මොකටද?......මොහුට උසස්වීමක් දෙන්න වටිනවා, කැකිල්ලේ රජු ලගත් මෙයා මෙම තනතුරම දරල ඇති , (දී)