ජාතික උද්භිද උද්‍යානවලින් ඉහළම ආදායම වාර්තා කරමින් පසුගිය වසරේදී රුපියල් කෝටි 41.65 ක් ආදායමක් උපයාගෙන ඇත.
සංචාරකයන්ගේ පැමිණීම සියයට 13 කින් වැඩිවීම ඊට හේතුව බව දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර පවසයි.
මෙම ආදායමෙන් රුපියල් කෝටි 31.48 ක්ම උපයාගෙන ඇත්තේ එතෙර සංචාරකයන්ගේ ටිකට් පත‍්‍ර ගාස්තුවෙනි.
රුපියල් කෝටි 7.3 ක් දේශීය සංචාරකයන්ගෙනි. රුපියල් කෝටි 2.85 ක් පැල විකිණීම ආදියෙනි.
2025 දෙසැම්බර් මස 30
31
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උයන්වතු වලින් කෝටි 42 ක්
ලාල් නුවර Wednesday, 15 January 2014 04:17 PM
ඕව නඩත්තුවට ගිය වියදමත් දැම්ම නම් හොදයි .එතකොට ලාබය බලාගන්න පුළුවන්. (දී)
සුජාතා Wednesday, 15 January 2014 04:29 PM
අගය කරන්න පුළුවන් වැඩක් (දී)
කුමාර් Wednesday, 15 January 2014 05:30 PM
අවුරුදු 50 කට පෙර තිබු අලංකාරය ලංකාවේ උද්‍යාන වලින් ඈත්වෙලා, ඒ යුගයට යලි ගෙනාවොත් ලෝකයේ අලංකාරම උද්‍යාන ලංකාවෙයි (දී)
පද්මපානි Thursday, 16 January 2014 07:35 AM
ලංකාවේ ජාතික උද්භිද උද්‍යාන වලට වැඩි හරියක් එන්නේ තරුණ ජෝඩු පෙම්සුව විඳින්න. ඒ අයගෙන් එන ආදායම දන්නා නිසා තමයි ආණ්ඩුව ගිය සතියේදී ප්‍රකාශයක් කළේ පෙම්වතුන්ට නිදහසේ මේ උද්‍යානවල ට පැමිණිය හැකියි නමුත් "පෙම් කෙලින්න" එපා කියලා. ඔය සංඛ්‍යා විදේශ සංචාරකයින්ගේ ගොඩට ආදේශ කරලා සංචාරකයින්ගේ පැමිණීම වැඩි උනා කියන එක මුළාවක්. (නදී)
ගමගේ Wednesday, 15 January 2014 03:51 PM
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න තව තවත් (දී)