IMG-LOGO

"උපරිම දායකත්වයක් ගන්න පරිපාලනයේ වෙනසක් ඕනෑ"

යහපාලන ආණ්ඩුව කාලයේ දුම්රිය දෙපාර්තුමේන්තුවට සේවකයන් 1500 ක් 1700 ක් ප්‍රමාණයක් බඳවාගෙන ඇති බවත් තමාගේ  කාලයේ එක් අයෙකුටවත් රස්සා නොදුන් බවත් එම නිසා මේ සේවකයන්ගෙන් උපරිම දායකත්වය ලබාගන්නා ආකාරයට පරිපාලනය සකස් කර ගත යුතු බව  ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල මහතා අද (08) මහනුවරදි පැවැසිය.

මහනුවර පේරාදෙණිය අතර දුම්රිය බස් සේවාවක් ඇරඹීම හා මහනුවර දුම්රිය ස්ථානයේ වැඩ කටයුතු පරික්ෂා කර බැලිම සදහා අමාත්‍යවරයා පැමිණි අවස්ථාවේ ඔහු මේ බව කියා සිටියේය.

මගීන්  මුදල් නොදි දුම්රියේ ගමන් කරන බවත් ඒ සදහා   ක්‍රියාත්මක කිරිමට යන දඩ මුදල රුපියල් 5000 සිට 20000 දක්වා වැඩි කිරිමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

L-1 L-6 L-8



අදහස් (0)

"උපරිම දායකත්වයක් ගන්න පරිපාලනයේ වෙනසක් ඕනෑ"

ශශී Monday, 09 May 2016 02:42 AM

නුවර සිට මාතලේටත් දැම්මොත් ගොඩක් හොඳයි (නි)

:       0       0

සිසිර Monday, 09 May 2016 08:58 AM

රාජකාරි දුම්රියන් වේලාවට ධාවනය කරනවා නම් වටිනවා (හේ)

:       0       0

පුබුදු Monday, 09 May 2016 09:05 AM

දුම්රිය වේලාවට ධාවනය කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (හේ)

:       0       0

බන්දුල රත්නායක Monday, 09 May 2016 04:09 AM

මහනුවර සිට මේ සේවය ලංකාවේ අනෙක් පැති වලටත් ව්‍යාප්ත කරන්න (බ)

:       0       0

සංජීව Monday, 09 May 2016 04:33 AM

මහනුවර කොළඹ උදේ යන දුම්රිය ගණන වැඩි කිරීමට කටයුතු කළ හොත් ඉතා වටිනවා උදේ 6 ට නුවරින් යන නගරාන්තර දුම්රියට කලින් තව දුම්රියක් දැමීම මගින් කොළඹට යන බස් තද බදය අඩු කළ හැකියි. දැනට යන ඒවගේ මැදිරි ගණන වැඩි කළ හැකිනම් වටිනවා (බ)

:       0       0

ධම්ම Monday, 09 May 2016 04:50 AM

ඇමතිතුමා කයිවාරු නොගසා ඔය කියන කාරණය ක්‍රියාවට නංවන්න. ධනාත්මක වෙනසක් සිදුවුවොත් ජනතාව යහපත් ප්‍රතිචාර දක්වාවි. (ම)

:       0       0

රුවන් Monday, 09 May 2016 05:02 AM

පසුගිය රජය බලවේග කට්ටල ගෙනල්ල ධාවනයට එක්කරන කොට ඊට වඩා තුන්ගුණයක් සංවර්ධනය කරනවා කිව්ව මේ රජය ආසන 40 යේ බස් ධාවනය කරනවා. (බ)

:       0       0

ඉන්දික Monday, 09 May 2016 05:31 AM

කට්ටිය මෙතනත් නිදි.(හේ)

:       0       0

සදිසා Monday, 09 May 2016 05:30 AM

පේරාදෙණිය කියන්නේ ප්‍රධාන මාර්ගයෙන් ඈත පිහිටි දුම්රිය ස්ථානයක්. ඒ නිසා මේක කඩුගන්නාව සිට ආරම්භ කරනවානම් වඩාත් ප්‍රයෝජනවත්. මොකද කඩුගන්නාව ඉඳල පිලිමතලවට බස් පාරෙන් එන්න (කි.මී.5) විනාඩි 45ක් පැයක් විතර යනවා. (බ)

:       0       0

සුමිත් Monday, 09 May 2016 05:34 AM

අපට කරදරයක් නැතුව රාජකාරියට එන්න , වෙලාවට එන කෝච්චි දෙක තුනක් දාන්න , ගොඩක් දවස් වලට කෝච්චි වෙලාවට නැහැ (බ)

:       0       0

අසංග Sunday, 08 May 2016 04:00 PM

යන තැන නිදිනේ අපේ දේශපාලකයෝ....? (නි)

:       0       0

අකිල Sunday, 08 May 2016 04:14 PM

මේ සේවය ලංකාවේ අනෙක් පැති වලටත් ව්‍යාප්ත කරන්න (නි)

:       0       0

ලක්ෂ්මන් කුමාර Sunday, 08 May 2016 05:13 PM

මෙය ඉතාම හොඳ වැඩක් (නි)

:       0       0

වික්‍රම Monday, 09 May 2016 07:19 AM

සහතික ඇත්ත. (ර)

:       0       0

විජේලතා Sunday, 08 May 2016 06:09 PM

සමහරු නම් අදත් හොඳටම නිදි වගේ (නි)

:       0       0

චානක Sunday, 08 May 2016 08:56 PM

මේ දුම්රිය බස් සේවාව ඇරඹූ එක ගැන නම් ගොඩක් සතුටුයි (නි)

:       0       0

චානක Monday, 09 May 2016 01:08 AM

එක සීට් එකේ දෙදෙනෙකුට ඉඳගන්න අපහසුයි වගේ මටත් පෙනෙන්නේ (නි)

:       0       0

අමල් Monday, 09 May 2016 01:16 AM

ආසනයේ එක්කෙනාටද යන්න පුළුවන්? මම මේ දැනගන්නයි අහන්නේ (නි)

:       0       0

නවරත්න Monday, 09 May 2016 01:43 AM

හොඳ වැඩක්. අපි මේවා ආරක්ෂා කරගත යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site