නවම් පෝදා කැලණිය ඇතුළු වෙහෙර විහාර උවසු උවැසියන්ගෙන් පිරී ගියේය.
දම්, සිල්, බණ බාවනා වැඩසටහන් රට පුරාම සංවිධානය කර තිබිණි.
කැලණි රජ මහා විහාර පිංකම සංවිධානය කැර තිබුණේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත කැලණි විහාරාධිපති හා දායක සභාව විසිනි.
2025 දෙසැම්බර් මස 30
79
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
733
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
354
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ‘
සමන් රොහාන් රණසිංහ Sunday, 16 February 2014 03:28 AM
“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණියේ” මෙයින් කියවෙන්නේ තම තමන්ගේ වැරදි හරිගස්සා ගන්න එක තමයි.(නදී)
නිලන්ත Friday, 14 February 2014 11:27 AM
සාදු .... සාදු......සාදු.....(දිල්)
කුමාරි Friday, 14 February 2014 11:44 AM
සසර පුරාවට ඇති කම්කටොලු දැක කලකිරී මේ සසර කතරින් එතෙර වීමට සියලු ලෝ වැසියන්ට හේතු වාසනා වෙන පින්බර පුන්පොහෝ දිනකම වේවා!(දිල්)
මනෝජ්-සාජා Friday, 14 February 2014 12:11 PM
සාදු... සාදු .. සාදු ..අපි මේ මැදපෙරදිග ඉදල ලංකාවේ සියලු තොරතුරු දැන ගන්නේ ලංකාදීප නිසා .ලංකාදීප කාර්ය මණ්ඩලයටත් රට වැසියන්ටත් සියලු ලෝක වාසින්ටත් තෙරුවන් සරණයි .(දිල්)
අනිල් පෙරේරා Friday, 14 February 2014 12:39 PM
පොහො දිනට පමණක් නෙවෙයි,අවමයෙන් දිනපතාම පන්සිල් පද පහවත් රකිනට අප උත්සහ කරමු.එවිට අරමුණ සපලවේ.(දිල්)
සංජිව Friday, 14 February 2014 02:32 PM
සාධු......සාධු......සාධු...... සම දෙනාටම තෙරුවන් සරණයි (දී)
චන්දි Friday, 14 February 2014 08:07 PM
සාදු..,සාදු...,සාදු....!!! මනෝජ්-සාජා වගේ මමත් මේ උතුම් පොහෝදා කැලණිය පින්තුරයෙන් හෝ වැද ගැනීමට සැලැස් වූ ලංකාදීපයට තුති පුදමි ලංකාවාසි සියලු වැසියන්ටත්.. ලෝ වටා විසිරි සිටින ශ්‍රී ලාංකික සැමටත්.., සම්මා සම්බුදුන්ගේ සරණයි...!!! සියලු සත්වයෝ නිදුක් වෙත්වා..! නිරෝගී වෙත්වා..!!සුවපත් වෙත්වා....!!! (නදී)
මංගල Saturday, 15 February 2014 08:38 PM
සාධු....සාධු....සාධු.... තෙරුවන් සරණයි සියලු දෙනාටම (දී)