ගුද මාර්ගයෙන් ඇනුණු උදලු මිටක් සිය කුස පසාරු කරගෙන එළියට මතුවීම හේතුවෙන් 44 හැවිරිදි පුද්ගලයකු අවිස්සාවේල්ල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
කිසියම් උසක සිට වැටීමෙන් මොහුගේ ගුද මාර්ගයෙන් උදළු මිට ඇතුළු වන්නට ඇතැයි වෛද්‍යවරු සැක කරති.
රෝගියා සැත්කමකට භාජනය කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
682
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උදලු මිට කුස හරහා යයි
නවුෂි Tuesday, 29 March 2016 03:49 AM
මේකනම් අහම්බෙන් සිදුවූ දෙයක් නෙමේ. කව්රු හරි බලෙන් මේ වැඩේ කරන්ඩ ඇති කියල මම හිතන්නේ. (බ)
චන්ද්‍ර වීරසිංහ Tuesday, 29 March 2016 03:50 AM
පුද්ගලයකු අමාරුවක වැටී සිටියදී ගොඩ පෙරකදෝරුවන් හා ගොඩ අධිකරණ වෙදදුරන් එකතු වී කරන ප්‍රකාශ වලින් අසරණ රෝගියාට අනර්ථයක් නොකිරීමට වග බලා ගන්න. (බ)
රුවන් Tuesday, 29 March 2016 04:43 AM
අනතුර කොහොම වුණත් අසරණ මනුස්සයට ඉක්මන් සුව ලැබේවා (බ)
ගම්පොළගෙදර Tuesday, 29 March 2016 04:48 AM
කෙනෙක් කියන්න පුළුවන් මෙවන් දේ සම්භාවිතාව අනුව වන දේ කියල. තව කෙනෙක් කර්මය කියලත් , තව කෙනෙක් දේව දඩුවමක් කියලත් කියයි. කෙසේ වුවත් මොහුට ඉක්මන් සුවය අත්වේවා! කිසිවන් කෙනෙකුටවත් මොන යම් හෝ අනතුරක්වත් සිදු නොවේවා. (බ)
සුමිත්‍රා බස්නායක Tuesday, 29 March 2016 06:19 AM
අනේ පව්. මට නම් හිතාගන්නවත් බැහැ. ඉක්මනටම සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! (නි)
අන්වර් Tuesday, 29 March 2016 06:23 AM
අම්මෝ අහනකොටත් බය හිතෙනවා (නි)
සඳරුවන් Tuesday, 29 March 2016 07:14 AM
රජකාලේ උල තියන දඩුවම මතක්උනා ඉක්මන් සුවය පතමු ! (ර)
පිටිගල මිලානෝ Monday, 28 March 2016 10:05 PM
මේ යුරෝපීය රටවල්වල නම් මෙවැනි අදහාගන්න බැරි දේවල් සිදුවී වැරදුනොත් රෝහල් වෙත ගෙන එන බව මාගේ මිත්‍ර ඉතාලි වෛද්‍ය මා හට මෙවැනිම උදාහරණත් සමගම පවසා තිබෙනවා. මෙහිදී සලකා බැලිය යුත්තේ උදලුමිට ගුද මාර්ගයේ ගියේ එය භාවිතා කරන ගොවියෙකුගේද එසේත් නැත්නම් හොඳට ගෙවුණු උදලුමිටක් සොයන ආ වෙනත් පුද්ගලයකුගේද යන්නයි.(අ)
චන්දා Tuesday, 29 March 2016 01:57 AM
වනේ වන සතෙකුට වත් මෙවන් විපත් නොම වේවා. (ස)
ලක්මුතු Tuesday, 29 March 2016 02:30 AM
උදරය හැර අැඳ සිටි ඇඳුමද පසාරු කරගෙන උදලු මිට මතුවී ඇතිනම් සැක කිහිපයක් මගහැර ගත හැක. (ස)
රොකී Tuesday, 29 March 2016 03:16 AM
ඕක සිද්ධවුණේ කොහොමද කියලත් දැනගන්න තිබුණා නම් තමයි හොඳ. (නි)