'ඇමැති මණ්ඩලයේ උදර පෝෂණය වෙනුවෙන් ජනතාවට බදු පැනවීමේ ප්‍රතිපත්තිය පරාජයට පත් කරනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ල පැලවත්ත පක්ෂ කාර්යාලයේ අද (10) පැවති හමුවක දී පැවසුවේය.
වී, තේ, රබර් ගොවියාට සහතික මිලක් නැහැ. රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා භාණ්ඩ රැසක මිල වැඩි වෙලා. රෙදිපිළි, කාර්මික භාණ්ඩ ඇතුළු සියලු ආනයනික භාණ්ඩ සඳහා මිල සියයට 15 – 20 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනවා. ජනතාවගේ ලේ නහර කපා ලේ අරගෙන ආණ්ඩුව උදර පෝෂණ ක්‍රියාවලිය පරාජයට පත් කරනවා ' යනුවෙන් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 30
111
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘උදර පෝෂණයට බදු එපා’
ජයරත්න Tuesday, 10 May 2016 10:04 AM
මතක තියාගන්න මේ වෙනස ඇතිකලෙත් මේ ගොල්ලොම තමයි. (ර)
බන්දුල Tuesday, 10 May 2016 12:54 PM
දැන් කවද්ද ඕක කරන්න හිතාගෙන ඉන්නේ. (ර)
විපුල Wednesday, 11 May 2016 04:41 AM
මෙතුමන්ලාගේ දේශපාලනය දැක්මක් නැති එකේ විපාකේ තමයි අද රටට හෙනයක් වෙලා තියෙන්නේ.(ම)
ධම්ම Tuesday, 10 May 2016 03:31 PM
ඔබලාගේ ට්‍රයල් නිසා අපි චන්ද්‍රිකා, මහින්ද හා මෛත්‍රී බලයට පත් කළා. ඊළඟ ට්‍රයල් එක කවුද? (බ)
අනිල් Tuesday, 10 May 2016 03:49 PM
ඉතින් ඔය ඉල්ලන්නේ කලින් ආණ්ඩුව කාලේ තිබුන දේවල්නේ. ඒවා එපා, ඒවා මදි කියලනේ ආණ්ඩු මාරු කලේ ඔහෙලා. දැන් තිබ්බ ටිකත් නැතිකරගෙන මොකද අපිටම බයිලා ගහන්නේ. (බ)
සෙන්ජී Wednesday, 11 May 2016 06:00 AM
දැන් බොරුවට කෑ ගහනවා මෙයාලා (නි)
වින්සන්ට් Tuesday, 10 May 2016 09:33 PM
මෙතුමන්ලාත් උදර පෝෂණ ගැන ප්‍රවේශම් වෙනවා නම් ඇඟට ගුණ වියහැකිය. (නි)