IMG-LOGO

උද්ධමනය පහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මසට සාපේක්ෂව දෙසැම්බර් මස උද්ධමනය සියයට 5.8 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව නොවැම්බර් මස සියයට 65 ක් ලෙස සටහන් වී තිබූ උද්ධමනය දෙසැම්බර් මස සියයට 59.2 ක් දක්වා පහත වැටී ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

එසේම නොවැම්බර් මස සියයට 69.8 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස සියයට 59.3 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

නොවැම්බර් මස සියයට 60.4 ක් වූ  ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද දෙසැම්බර් මස සියයට 59 ක් දක්වා පහත වැටී ඇති බව එම වාර්තාවේ දැක්වේ.

දෙසැම්බර් මස සියයට 59.2 ක උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 29.5 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 29.6 ක දායකත්වයක් ලබා දී ඇත.



අදහස් (1)

උද්ධමනය පහළට

sharm warn Monday, 23 January 2023 04:42 PM

බිත්තරේ රුපියල් 50 ට වත් ගන්න බැරිවෙලා තියෙද්දී උද්ධමනය පහළ බැහැලා කියන්නේ රෝසිගේ පාටිය දිහා බලලද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 504 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site