IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උත්සව - සම්මන්ත්‍රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්


සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අද (6) පස්වරුවේ නිකුත් කරන ලද නිවේදනයක් අනුව දිවයිනේ සියලුම ස්ථානවල උත්සව, සම්මන්ත්‍රණ, සංගීත සංදර්ශන, පෙරහර, සාද සහ අත්‍යවශ්‍ය නොවන රැස්වීම් නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. 



අදහස් (10)

උත්සව - සම්මන්ත්‍රණ - සංගීත සංදර්ශන - පෙරහර තහනම්

de silva Tuesday, 06 October 2020 12:29 PM

තොණ්ඩමන්ගේ කවුරු හෝ මියගියොත් මොකද කරන්නේ?

:       4       29

නුවන් Tuesday, 06 October 2020 12:40 PM

මේ පාරත් කවුරු හරි දේශපාලුවෙක් මැරුණොත් රට වටේ ගිහින් සමරනවද? නැද්ද? කියලා දැනගන්න කැමතියි.

:       3       21

Champa Tuesday, 06 October 2020 12:50 PM

එතකොට පාර්ලිමේන්තුව? 225ක් සහ වැඩ කරන මිනිස්සු? පව් නේද? කාගේ වුණත් ජීවිතනේ.

:       3       7

Nuwan Tuesday, 06 October 2020 01:23 PM

හැම සිකුරාදාම පාර පුරා සත්තු වගේ කෑ ගහ ගහ යන එක නවත්තලා නැද්ද?

:       6       10

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 06 October 2020 01:33 PM

රෝග ව්‍යාප්තිය මැඬලීමට ගත් සාර්ථක පියවරක්.. එය එසේ නොකොට බැහැ. ඒ පොදු යහපත වෙනුවෙනි. ඒත්, සියලු දේශපාලන බලවතුන්ද, එය පිළිපැදිය යුතුයි. මොකද ඔවුන් රටේ ජනතාවට ආදර්ශමත් විය යුතුයි...

:       0       16

NuwanTuesday, 06 October 2020 01:47 PM

ඔබේ අදහස හරියට හරි... නමුත් ඕක අපේ රටේ ක්‍රියාත්මක වෙනවා දකින්න නම් 225 සහ ඔවුන්ගේ වටේ ඉන්න මැක්කෝ ඔක්කොම ගෙදර යවන්න ඕනේ.

:       2       6

Saman Tuesday, 06 October 2020 03:04 PM

අශ්වයා ගියපසු ඉස්තාලය වසාදැමීම කියන්නේ මේ වගේ වැඩවලට... ගිය මාසෙ තිබුණ පොත් ප්‍රදර්ශනයට ආපු අයටත් කොරෝනා තිබ්බා නම් දැන් ඉතින් ඔය මොනවා කළත් වැඩක් නෑ.

:       2       4

JAGATH Tuesday, 06 October 2020 04:56 PM

පෙළපාලි, විරෝධතා පිකටින් තහනම් 20ට මරු...

:       0       2

PETER Tuesday, 06 October 2020 04:58 PM

මේ වනවිට යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ සීත කාලගුණය පැමනීමත් සමග කොවිඩ්-19 දෙවන රැල්ල සීග්‍රයෙන් පැතිර යාමක් සිදුවෙමින් පවතී.

:       1       0

මහදැනමුත්තා Tuesday, 06 October 2020 05:48 PM

කොහොමත් රැස්විම් නතරකරන එක හොදයි. 20 විරුද්ධව ජනතාව දැනුවත් කරන්න බෑනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 51 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 717 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site