සිංහල හා දෙමළ භාෂා පදනම් කරගත් ප්‍රාන්ත දෙකක ෆෙඩරල් රාජ්‍ය යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 28 වැනි දා දක්වා කල් තැබූ බව පළාත් මන්ත්‍රී වී.ජයතිලක මහතා කියයි.
සභාපති සී වී කේ සිවඥානම් විසින් ෆෙඩරල් රාජ්‍යයක් සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් රැස්වීම ආරම්භයේ දී කරුණු දක්වමින් කියා සිටියේ එම යෝජනාව සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කෙටුම්පත් සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා ඒ සියල්ල සම්පූර්ණ කොට ලබන 28 වැනිදා පළාත් සභා සැසි වාරයේදී ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවට සභාවට දැනුම් දුන් බවයි.
2025 දෙසැම්බර් මස 30
41
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
උතුරු සබේ ෆෙඩරල් යෝජනාව කල් යයි
චන්දා Tuesday, 12 April 2016 10:52 AM
රටට අපමණ අගයක් ලැබෙන්නයි යන්නේ. යහපාලනයට ඡන්දය දුන් අය සතුටු වෙන්න (නි)
රෝහිනී Tuesday, 12 April 2016 12:28 PM
චන්ද්‍රා, අපි ඡන්දය දුන්නත් නැතත්, පළාත් සභා ගෙනෙන යෝජනා ඔක්කොම මහ ආණ්ඩුවේ අනුමත යෝජනා වෙන්නේ නැහැ. පළාත් සභා තියෙන්නේ මහ ආණ්ඩුව යටතේ කියලා තේරෙන්න් නැද්ද? ඕවා මේ රජයට දුන්නා කියලා හෝ අපේ ගිය රජයට දුන්නා කියලා වෙනස් වෙන්නේ නැහැ. (නි)
ධම්ම Wednesday, 13 April 2016 06:47 AM
ජයවේවා! කියලා කියමු. වෙන මොනවා කරන්නද? (නි)
නිමල් ලලිත Tuesday, 12 April 2016 03:02 PM
සිංහලයාට විනකරන හැම කෙනෙකුටම ශාප වේවා! එච්චරයි අපිට කියන්න තියෙන්නේ (නි)
ශශිකා Tuesday, 12 April 2016 03:16 PM
ඉදිරි අවුරුදු දෙක තුළ බොහෝ දේ සිදුවෙන බව සහතිකයි (නි)
සුසන්ත Tuesday, 12 April 2016 03:29 PM
කලබල නොවී ඉන්නකෝ. වෙලාවට කලාවට ලැබෙන්න ඕනෑ දේවල් ලැබෙයි (නි)
නිම්මි Wednesday, 13 April 2016 09:10 AM
අනේ රෝහිනී, අපි දැක්කා 2002 මොකද වුණේ කියලා. ඔයා සමහරවිට වෙන රටක ඉන්න ඇත්තේ. (නි)
සමිත් Wednesday, 13 April 2016 01:30 PM
මදැයි ඉල්ලීම් ඉල්ලන්න ගියා... (නි)
බමුණු ආරච්චි Wednesday, 13 April 2016 04:51 AM
සිංහලයාට විනකරන සිංහලයන්ට ශාප වේවා! (නි)
කැළුම් Wednesday, 13 April 2016 04:52 AM
රෝහිණී, පළාත් සබා ගැන නම් අපි දන්නෙ නැහැ. හැබැයි හැම ආණ්ඩුවකටම යුද්ධය අවසන් කරන්න බැහැ (නි)